වෙළුම් සිඥෝ චරිතය පෙර නළුවා විසින් නොව සුජීව මල්මාලආරච්චි විසින් රඟපානු ලබයි
Mekanam henama gon. Goo 79i ITN eke yana eka.
Aniwa ban. Kalin eka lagin thiyannawath be me aluth wikare![]()
අලුත් එකනම් මට අවුල් බන්. කලින් එක තරම් ගතියක් නෑ...කා ළඟ හරි පරණ කතාව තියෙනවනම් අප්ලෝඩ් කරන්නවද
![]()
Sirawata kisima therumak nsthi dialogs and siddi thiyenne.
ඔවු කලින් එක තරම් ඒ හැටි ගතියක් නෑ. එළියස් ගෙ චරිතෙ විතරයි ටිකක් හරි සරු. අනිත් චරිත වල මොකද්දෝ අස්වාභාවික ගතියක් තියෙනවා.අලුත් එකනම් මට අවුල් බන්. කලින් එක තරම් ගතියක් නෑ...කා ළඟ හරි පරණ කතාව තියෙනවනම් අප්ලෝඩ් කරන්නවද
![]()