එළි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් / ලප කුමා ගේ හෙ&

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එළි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් / ලප කුමා ගේ හෙ&





    ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් තිදෙනෙකු එක්ව තරගවැදීමට සූදානමක් පවතින බවට වාර්තා පළවනවා.

    මෙලෙස එක්වීම සඳහා සූදානම් වන්නේ ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක, ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක සහ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක රොහාන් පල්ලෙවත්තයි.

    මේ සම්බන්ධයෙන් ඔවුන් තිදෙනා වෙන්වෙන්ව සාකච්ඡා පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

    මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි යන්න පසුව තීරණය කෙරෙනු ඇති.

    එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් කිසිඳු අපේක්ෂකයෙකුට ඉවත් විය නොහැකි බවයි.






    අය්යො සල්ලි 🏧 මම කිව්වෙ ඇප බැදපුවා :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ බන් අර දණ්ඩියා

    විකල්පේ උගත්තු ටික එහෙම
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Pisso set ekak ekathu unata hadenne pissan kotuwak misak wadak athi deyak newe:D:D:yes::yes::D:D
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අය්යො සල්ලි 🏧 මම කිව්වෙ ඇප බැදපුවා :rofl:

    එක දවසෙන් ලංකාවෙ ඔක්කොම ණය ගෙවන කෙනෙක්ට 75 000 මොකක්ද ප්‍රෙන්
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනුර ඇතුළු විකල්පේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වුනේ ඇයි කියල ඕනේ එකෙක්ට මේ සිද්ධියෙන් තේරුම් ගන්න පුළුවන්.....
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mun set eka sajiyawa goda danna gihin uta thiyana chanda tikath nathi kranawa.

    අන්න දැන් උන් කියන යනවා දෙවැනි මනාපේ සජිත්ට දෙන්න කියලා ;)