එළුකිරි කේජු (goat cheese) ආගම (religion) නිවැරදිව අදහන දෙවැනි ක්‍රමය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ ඉන්නෙ එළුකිරි වලට අධිපති යක්ඛයා

    Blve-Large-Famous-Satanic-Temple-Goat-Baphomet-Bronze-Statue-Baphomet-Outdoor-Sculpture.jpg



    ක්‍රමය

    1 පෙර සේම මල් බුලත් පුටුව තනනු

    2 එළුකිරි යක්ඛයාගේ පින්තූරයක් තබනු

    3 ඇට ඇටි පහ ගොඩ දිය මස් අරක්කු ගංජා සුරුට්ටු ආදිය අඩු නැතුව තබනු.

    4 රතු මල් පුදනු

    5 තනි කළු එලිච්චියකගේ නොයිඳුල් කිරි වීදුරුවක් තියනු.

    මන්‍ත්‍රය -

    ඕං නමෝ එළුකිරි ඩොට් කොම් බන්ද බන්ද ජීටි ජීටි ආර් ආර් ආර් ඉසෙඩ් ටින් ටින් ඩබල් ටින් වන් ටින් ටුන් ටින් එහි ඒස්වාහාහ්.

    108 වර හෝ 1008 ජප කර දුම්මල දෙනු.

    ජප සිද්ධිය ආසන්න වෙන විට එළුකිරි වීදුරුව රෝස පැහැ බුබුළු ඇති වේ.

    සිද්ධි වූ විට එළුකිරි ෆලූඩා පැහැයට හැරේ.

    අනුපානු

    1 එළුකිරි මුදවන විට බිංදුවක් දමනු, පලදාව වැඩි වේ.

    2 බිංදුවක් තිලක තියනු - හෙළ යක්ඛ බැල්ම වැටේ.

    අත්හදා බලා මට පින් දෙනු. 😎