දක්වපු සහයෝගයට තැන්කු වේවා . නැත්නම් මට කුමාරයාගෙන් විසුමක් වෙන්නේ නැ

දක්වපු සහයෝගයට තැන්කු වේවා . නැත්නම් මට කුමාරයාගෙන් විසුමක් වෙන්නේ නැ

ahanne balanne nathuwa photo's dana eka hari madine ban![]()
ලැබුණු අලුත්ම තොරතුරු අනුව නම් wedding එකට සහබාගි උනේ නැති අය උවමනාවෙන්ම කට් කරපු සීන් එකක් තමා පෙනී යන්නේ

යෙප්.......යෙප්.........ලැබුණු අලුත්ම තොරතුරු අනුව නම් wedding එකට සහබාගි උනේ නැති අය උවමනාවෙන්ම කට් කරපු සීන් එකක් තමා පෙනී යන්නේ
යෙප්.......යෙප්.........
ගේට්වේ එකේ කෙල්ලො සෙට් එක එන බව කලින් ම දැන ගන්නට ලැබි ඇත.
තමන් අස්වාමික වේ යන බිය නිසා "ඉහලින් ආ නියෝග මත" වෙඩින් එක කට් කල බවය පැවසෙන්නේ.............!!!!!!
මගේ පශ්චාත් බාගය මෙහි දැමීම ගැන පින්..............!!!!!!!![]()
අම්මා...ලොකු දෙයක්.......අර dinushage ෆොටෝස් ටිකක් මම දල තියෙන්නේ. එකේ උබ ගත්ත ෆොටෝ එක ඇරෙන්න අනිත් ඔක්කොගෙම උබගේ මුණ තියෙනවා. එකත් උබගේ මුණ ain කරලා තමා දැම්මේ .

අම්මා...ලොකු දෙයක්.......
නෙට් එකේ මගේ රූප නැත......
නැති එක හොදය........නැත්තං අර ** වගේ පදුරියෝ ඒව දානවනේ........
දැන්නම් *ක වත් තියනවා...ලොකු දෙයක්ය.........
අර කැන්ඩියන් එක ඇදපු ළමයා නැද්ද.....????? (උඹේ සිලෙක්ෂන් එකට පළමුවෙනි වරට එකග වෙමි. ඒ දරුවා ඇත්තටම ස්මාර්ට් ය. ලස්සන කෙල්ලන් ඕනා තරම් ඇත. නමුත් ස්මාර්ට් කෙල්ලන් විරලය.)

කුමාරයා විවාහ කරගෙන ඇත්තේ එළකිරියේ හම්බ සීනියර් මෙම්බරියක් බව දැක්කේ පසුවය.
පේරාදෙනිය සරසවියේ මෙලෙස ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක තරුණියක හා කනිස්ට කණ්ඩායමක කොල්ලෙකු ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවාට කියන්නේ "ලැම්බට් වෙනවා" කියාය.
ඉතිං "ලැම්බට් කුමාර"ට ඉත සිතින් සුබ පතමි...!!!!!!!!!!!!!!!!!!!!![]()

මොකෝ කොසු පාරයි අරවයින් එකකුයි ගෙදර උන්දැට කියල කටේ ගහ ගන්න ආසද ? 
යකෝ ගමයා කියපුව ඇත්ත බලන් ගියාම කිඹුල් තඩියත් ෆෝම් වෙලානේ ? 