එළුවා පෝරකේට Congratulations Kumara456

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දක්වපු සහයෝගයට තැන්කු වේවා . නැත්නම් මට කුමාරයාගෙන් විසුමක් වෙන්නේ නැ

    ahanne balanne nathuwa photo's dana eka hari madine ban :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලැබුණු අලුත්ම තොරතුරු අනුව නම් wedding එකට සහබාගි උනේ නැති අය උවමනාවෙන්ම කට් කරපු සීන් එකක් තමා පෙනී යන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    යෙප්.......යෙප්.........
    ගේට්වේ එකේ කෙල්ලො සෙට් එක එන බව කලින් ම දැන ගන්නට ලැබි ඇත.
    තමන් අස්වාමික වේ යන බිය නිසා "ඉහලින් ආ නියෝග මත" වෙඩින් එක කට් කල බවය පැවසෙන්නේ.............!!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    45397764308606027993.jpg
    මගේ පශ්චාත් බාගය මෙහි දැමීම ගැන පින්..............!!!!!!!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    යෙප්.......යෙප්.........
    ගේට්වේ එකේ කෙල්ලො සෙට් එක එන බව කලින් ම දැන ගන්නට ලැබි ඇත.
    තමන් අස්වාමික වේ යන බිය නිසා "ඉහලින් ආ නියෝග මත" වෙඩින් එක කට් කල බවය පැවසෙන්නේ.............!!!!!!

    හ්ම්ම් . ඉතින් කොහොමද බන් මුන්ව ෂුවර් කරන්නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    45397764308606027993.jpg
    මගේ පශ්චාත් බාගය මෙහි දැමීම ගැන පින්..............!!!!!!!

    අර dinushage ෆොටෝස් ටිකක් මම දල තියෙන්නේ. එකේ උබ ගත්ත ෆොටෝ එක ඇරෙන්න අනිත් ඔක්කොගෙම උබගේ මුණ තියෙනවා. එකත් උබගේ මුණ ain කරලා තමා දැම්මේ .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර dinushage ෆොටෝස් ටිකක් මම දල තියෙන්නේ. එකේ උබ ගත්ත ෆොටෝ එක ඇරෙන්න අනිත් ඔක්කොගෙම උබගේ මුණ තියෙනවා. එකත් උබගේ මුණ ain කරලා තමා දැම්මේ .
    අම්මා...ලොකු දෙයක්.......
    නෙට් එකේ මගේ රූප නැත......
    නැති එක හොදය........නැත්තං අර ** වගේ පදුරියෝ ඒව දානවනේ........:dull::angry:
    දැන්නම් *ක වත් තියනවා...ලොකු දෙයක්ය.........:dull::dull:

    අර කැන්ඩියන් එක ඇදපු ළමයා නැද්ද.....????? (උඹේ සිලෙක්ෂන් එකට පළමුවෙනි වරට එකග වෙමි. ඒ දරුවා ඇත්තටම ස්මාර්ට් ය. ලස්සන කෙල්ලන් ඕනා තරම් ඇත. නමුත් ස්මාර්ට් කෙල්ලන් විරලය.)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාරයා විවාහ කරගෙන ඇත්තේ එළකිරියේ හම්බ සීනියර් මෙම්බරියක් බව දැක්කේ පසුවය.
    පේරාදෙනිය සරසවියේ මෙලෙස ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක තරුණියක හා කනිස්ට කණ්ඩායමක කොල්ලෙකු ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවාට කියන්නේ "ලැම්බට් වෙනවා" කියාය.

    ඉතිං "ලැම්බට් කුමාර"ට ඉත සිතින් සුබ පතමි...!!!!!!!!!!!!!!!!!!!!
    :P:P:P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අම්මා...ලොකු දෙයක්.......
    නෙට් එකේ මගේ රූප නැත......
    නැති එක හොදය........නැත්තං අර ** වගේ පදුරියෝ ඒව දානවනේ........:dull::angry:
    දැන්නම් *ක වත් තියනවා...ලොකු දෙයක්ය.........:dull::dull:

    අර කැන්ඩියන් එක ඇදපු ළමයා නැද්ද.....????? (උඹේ සිලෙක්ෂන් එකට පළමුවෙනි වරට එකග වෙමි. ඒ දරුවා ඇත්තටම ස්මාර්ට් ය. ලස්සන කෙල්ලන් ඕනා තරම් ඇත. නමුත් ස්මාර්ට් කෙල්ලන් විරලය.)

    ඔබතුමාගේ පශ්චාත් ප්‍රදේශය දැමීම පිලිබදව මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිමි

    මාගේ selection කොහොමත් කාටවත් කරදරයක් නැති ඒවා තමා ලොකු aiye . අන්තිමට ඉතින් ඒවා මට කරදරයක් උනාට කරන්න දෙයක් නැ ඉතින් :P
    කුමා Wife ගෙන් ඇහුවලු . එයාට කොල්ලෙක් ඉන්නවා කියල කියන්නේ....මට නම් සත පහකටවත් ෂුවර් නැ අර කොලුකාරයව නම්
    මොනවා කරන්නද. හිත හදාගත්තා බන්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කුමාරයා විවාහ කරගෙන ඇත්තේ එළකිරියේ හම්බ සීනියර් මෙම්බරියක් බව දැක්කේ පසුවය.
    පේරාදෙනිය සරසවියේ මෙලෙස ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක තරුණියක හා කනිස්ට කණ්ඩායමක කොල්ලෙකු ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවාට කියන්නේ "ලැම්බට් වෙනවා" කියාය.

    ඉතිං "ලැම්බට් කුමාර"ට ඉත සිතින් සුබ පතමි...!!!!!!!!!!!!!!!!!!!!
    :P:P:P

    සිරාවටම . aiyo කුමාරයා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මා...ලොකු දෙයක්.......
    නෙට් එකේ මගේ රූප නැත......
    නැති එක හොදය........නැත්තං අර ** වගේ පදුරියෝ ඒව දානවනේ........:dull::angry:
    දැන්නම් *ක වත් තියනවා...ලොකු දෙයක්ය.........:dull::dull:

    අර කැන්ඩියන් එක ඇදපු ළමයා නැද්ද.....????? (උඹේ සිලෙක්ෂන් එකට පළමුවෙනි වරට එකග වෙමි. ඒ දරුවා ඇත්තටම ස්මාර්ට් ය. ලස්සන කෙල්ලන් ඕනා තරම් ඇත. නමුත් ස්මාර්ට් කෙල්ලන් විරලය.)

    :nerd: මොකෝ කොසු පාරයි අරවයින් එකකුයි ගෙදර උන්දැට කියල කටේ ගහ ගන්න ආසද ? :rolleyes::baffled: යකෝ ගමයා කියපුව ඇත්ත බලන් ගියාම කිඹුල් තඩියත් ෆෝම් වෙලානේ ? :confused::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුමාරයා විවාහ කරගෙන ඇත්තේ එළකිරියේ හම්බ සීනියර් මෙම්බරියක් බව දැක්කේ පසුවය.
    පේරාදෙනිය සරසවියේ මෙලෙස ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක තරුණියක හා කනිස්ට කණ්ඩායමක කොල්ලෙකු ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවාට කියන්නේ "ලැම්බට් වෙනවා" කියාය.

    ඉතිං "ලැම්බට් කුමාර"ට ඉත සිතින් සුබ පතමි...!!!!!!!!!!!!!!!!!!!!
    :P:P:P

    ලොල් !! ලැම්බා තාම වැඩ අල්ලනවා වගේ !! :lol::lol: