අනේ කුමා එලුවාණෙනි මෙයින් ............මතු
මෙවන් උදලු මගෙ දෑතට නොපෑ............යුතු
මෙන්න විස්තරේ අහන්න පත්තරේ..........
සමනල කුමා ගේ මංගල්ලෙ නැකතට කිව්වෙත් එළකිරියෙකුට ලු......!!!
බෙස්ට්මන්ට ඉන්නේ තවත් මාාාාාර ෆේමස් එළකිරියෙකු ලු...........!!!!!!

කසාදෙ සාක්කියට අස්සන් කරන්නෙත් එළකිරියෙකු ලු...............!!!!!

පැණි හද බලන්න යන්න තව එළකිරියෙකු සෙට් වෙන්න හදනවා කියල ආරංචියි ඒක නම් හරි යයි ද දන්නේ නෑ ලු..........!!!!!!

කොහොමින් කොහොමින් හරි මේක වසරේ එළකිරි මංගල්ලය වෙන්න යන සයිස් එකක් තියනව ලු........!!!!

මැද සරු සාර දේවල් නෑලු.....!!!

මොනව වුණත් හිත හොද අවංක එකාය. දැං ඉතිං ඌත් ඉවරය........

තෙරුවන් සරනින් යහපත් වූ යුග දිවියක් ම වේවා!!!!!!!!!!!!!!!!!!!

Last edited:

වල් පැළයක් වත් මූට පැල කොර ගන්න බැරුව ගියානේ අම්මප ?
මගුල කිව්වා විතරයි රත්නේ මිසිං ලින්දෙවත් පැන්නද මන්ද ? 