එළුවා පෝරකේට Congratulations Kumara456

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කුමා එලුවාණෙනි මෙයින් ............මතු
    මෙවන් උදලු මගෙ දෑතට නොපෑ............යුතු

    මෙන්න විස්තරේ අහන්න පත්තරේ..........:nerd:

    සමනල කුමා ගේ මංගල්ලෙ නැකතට කිව්වෙත් එළකිරියෙකුට ලු......!!!:oo:
    බෙස්ට්මන්ට ඉන්නේ තවත් මාාාාාර ෆේමස් එළකිරියෙකු ලු...........!!!!!!:P:P:rolleyes:
    කසාදෙ සාක්කියට අස්සන් කරන්නෙත් එළකිරියෙකු ලු...............!!!!!:P:baffled::baffled:

    පැණි හද බලන්න යන්න තව එළකිරියෙකු සෙට් වෙන්න හදනවා කියල ආරංචියි ඒක නම් හරි යයි ද දන්නේ නෑ ලු..........!!!!!!:P:rofl::P:baffled::baffled:
    කොහොමින් කොහොමින් හරි මේක වසරේ එළකිරි මංගල්ලය වෙන්න යන සයිස් එකක් තියනව ලු........!!!!:love::love::rolleyes:
    මැද සරු සාර දේවල් නෑලු.....!!!:(:(

    මොනව වුණත් හිත හොද අවංක එකාය. දැං ඉතිං ඌත් ඉවරය........:(:(:dull:

    තෙරුවන් සරනින් යහපත් වූ යුග දිවියක් ම වේවා!!!!!!!!!!!!!!!!!!!
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඒක තමයි මු මේ ටිකේ පේන්න හිටියෙ නැත්තෙ..
    සුභ මංගලම් මචන්......
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනේ කුමා එලුවාණෙනි මෙයින් ............මතු
    මෙවන් උදලු මගෙ දෑතට නොපෑ............යුතු

    මෙන්න විස්තරේ අහන්න පත්තරේ..........:nerd:

    සමනල කුමා ගේ මංගල්ලෙ නැකතට කිව්වෙත් එළකිරියෙකුට ලු......!!!:oo:
    බෙස්ට්මන්ට ඉන්නේ තවත් මාාාාාර ෆේමස් එළකිරියෙකු ලු...........!!!!!!:P:P:rolleyes:
    කසාදෙ සාක්කියට අස්සන් කරන්නෙත් එළකිරියෙකු ලු...............!!!!!:P:baffled::baffled:

    පැණි හද බලන්න යන්න තව එළකිරියෙකු සෙට් වෙන්න හදනවා කියල ආරංචියි ඒක නම් හරි යයි ද දන්නේ නෑ ලු..........!!!!!!:P:rofl::P:baffled::baffled:
    කොහොමින් කොහොමින් හරි මේක වසරේ එළකිරි මංගල්ලය වෙන්න යන සයිස් එකක් තියනව ලු........!!!!:love::love::rolleyes:
    මැද සරු සාර දේවල් නෑලු.....!!!:(:(

    මොනව වුණත් හිත හොද අවංක එකාය. දැං ඉතිං ඌත් ඉවරය........:(:(:dull:

    තෙරුවන් සරනින් යහපත් වූ යුග දිවියක් ම වේවා!!!!!!!!!!!!!!!!!!!

    :shocked::shocked:
    paw appa ahinsakaya
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    නැකතට බුලත් දුන් කෙනාත් දනිමි !! :P
    එළුවව පෝරකේට එල්ලන්න සාක්ෂියට අත්සන් කොරන කෙනාත් දනිමි !! :P
    කව්ද අප්පේ මම නොදන්න මේ බෙස්ට්මන් කොලුවා ? මූසිලයාවත් ද ? නැතහොත් ගයේන්ද්‍රයාවත් ද ? :eek::shocked:(පී.ඇම් එකක් දමා රහසින් පවසනු ) :rofl:

    එකෙන් මේකෙන් කුමාරයත් කසාද බැන්දිච්චි !! ඉක්මනටම ළමයිනුත් හදයි !!.. :rofl: නොදකින් !! අනේ අපේ රත්නේ තාමත් කුඹුරු කොටනවනේ ? :growl: වල් පැළයක් වත් මූට පැල කොර ගන්න බැරුව ගියානේ අම්මප ? :sorry: මගුල කිව්වා විතරයි රත්නේ මිසිං ලින්දෙවත් පැන්නද මන්ද ? :sorry::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදවතින්ම සුබ පතනවා කුමාරයෝ..:cool:
    පට්ට ෆන් පැණි හඳක් කන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..:P:cool:

    ඔව් ඔව් මාත් හිතනෝ !! :P .. ගමය ගානේ ෆ්ලෙවර්ඩ් ටොපින්ග්ස් ලු !! :lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකතට බුලත් දුන් කෙනාත් දනිමි !! :P
    එළුවව පෝරකේට එල්ලන්න සාක්ෂියට අත්සන් කොරන කෙනාත් දනිමි !! :P
    කව්ද අප්පේ මම නොදන්න මේ බෙස්ට්මන් කොලුවා ? මූසිලයාවත් ද ? නැතහොත් ගයේන්ද්‍රයාවත් ද ? :eek::shocked:(පී.ඇම් එකක් දමා රහසින් පවසනු ) :rofl:

    එකෙන් මේකෙන් කුමාරයත් කසාද බැන්දිච්චි !! ඉක්මනටම ළමයිනුත් හදයි !!.. :rofl: නොදකින් !! අනේ අපේ රත්නේ තාමත් කුඹුරු කොටනවනේ ? :growl: වල් පැළයක් වත් මූට පැල කොර ගන්න බැරුව ගියානේ අම්මප ? :sorry: මගුල කිව්වා විතරයි රත්නේ මිසිං ලින්දෙවත් පැන්නද මන්ද ? :sorry::shocked:

    යම් ඉගියක් දෙමි...........

    කන් දෙක දිගයි කොට නාසයේ ........විසිල්ලා
    නොනානා නිසා දුගදයි .................කිසිල්ලා
    කෙල්ලන් දකින් විට මතුවෙයි .........කැසිල්ලා
    පිලි ගන් එළකිරියෙ හම්පඩ ...........******
    :P:P:baffled::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යම් ඉගියක් දෙමි...........

    කන් දෙක දිගයි කොට නාසයේ ........විසිල්ලා
    නොනානා නිසා දුගදයි .................කිසිල්ලා
    කෙල්ලන් දකින් විට මතුවෙයි .........කැසිල්ලා
    පිලි ගන් එළකිරියෙ හම්පඩ ...........******
    :P:P:baffled::rofl::rofl:

    හුක්කි හූ !! :rofl: ගොට් ඉට් !!! :lol: