මේ ඉන්නෙ ලෝකෙ ඉන්න ලොකුම මිරිදිය කැස්බෑ විශේෂයක්. ජීවත් වෙන්නෙ උතුරු ඇමරිකාවෙ. මේකගෙ නම Alligator Snapping Turtle. අගල් 26ක් විතර දිගට වඩෙන මේකා වසර 50ත් 100ත් අතර කාලයක් ජීවත් වෙනවලු. ඕන් බලා ගන්නකො රූප ටික.
වැඩි විස්තර මෙතනින් ගන්න. යූ-ටියුබ් එකෙත් වීඩියෝ ගොඩක් තියෙනවෝ...
http://animals.nationalgeographic.com/animals/reptiles/alligator-snapping-turtle/
සලකළ ගියාට කමක් නෑ....
වැඩි විස්තර මෙතනින් ගන්න. යූ-ටියුබ් එකෙත් වීඩියෝ ගොඩක් තියෙනවෝ...
http://animals.nationalgeographic.com/animals/reptiles/alligator-snapping-turtle/
සලකළ ගියාට කමක් නෑ....

Last edited: