එළ කැස්බෑවා

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මේ ඉන්නෙ ලෝකෙ ඉන්න ලොකුම මිරිදිය කැස්බෑ විශේෂයක්. ජීවත් වෙන්නෙ උතුරු ඇමරිකාවෙ. මේකගෙ නම Alligator Snapping Turtle. අගල් 26ක් විතර දිගට වඩෙන මේකා වසර 50ත් 100ත් අතර කාලයක් ජීවත් වෙනවලු. ඕන් බලා ගන්නකො රූප ටික.

4unth3.jpg


2dff82d1b18de286187edba4dc32_grande.jpg


4unth1.jpg


වැඩි විස්තර මෙතනින් ගන්න. යූ-ටියුබ් එකෙත් වීඩියෝ ගොඩක් තියෙනවෝ...
http://animals.nationalgeographic.com/animals/reptiles/alligator-snapping-turtle/

සලකළ ගියාට කමක් නෑ....
;)
 
Last edited:

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ස්තුතියි මචන්,,හැබැයි උගේ කිසි ප්‍රසන්න බවක් නම පෙන්නේ නෑ..
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සීලාකාන්ත් (Coelacanth) මාලුවගෙ ත්‍රෙඩ් එක මතකඩ කට්ටියට? අන්න ඒ වගේ ආදිකල්පික සතෙක් වෙන්න ඇති...