එළ කිරිය safe නැද්ද බන්??
කාලෙකින් logout වෙලා තිබ්බේ නැති හින්ද මට කලිනුත් මෙහෙම තිබ්බද කියලනම් මතක නෑ ..
වැඩේ කියන්නේ අද log වෙද්දී මෙහෙම වටෙනවනේහ් බන්
දන්න උන් අදහස් දක්වපල්ලා බලන්න..,,
මේක ලදී වෙච්චි දෙයක්ද ??
නැත්නම් හුගක් කල් ඉදන් මෙහෙමද?
මෙහෙම තිබ්බම වෙන්න පුළුවන් දේවලුත් කියාගෙනම යමල්ලා ..
දන්නේ නැති හින්ද අහන්නේ..
වැදගත් හැම උත්තරයකටම රේප් දෙනවා..
Reply from GTRZ
Oya HTTPS nathi hama thanatama ena normal warning ekak. Oka prashnayak nemei.
HTTPS kalama minissunta pitin image embed karanna baha. Ethakota thadiyata red walin warning enawa some parts are insecure kiyala. Ethakota minissu baya wela duwanawa. Oya podi message ekatath oya baya une.
HTTPS karanawa nam apima minissunge image host karanna ona facebook wage. Legal prashna godak ethakota. Enisa public forum walata hari yanne naha.
Onama nam solution thiyanwa, eth danata https kiyana eka loku awshyathawayak nemei. Elakiri eke credit card details illanne nahane, ewage site walata thama https awashya.

Last edited: