එළ කිරිය safe නැද්ද බන්??

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    HTTPS kalama minissunta pitin image embed karanna baha. Ethakota thadiyata red walin warning enawa some parts are insecure kiyala. Ethakota minissu baya wela duwanawa.

    HTTPS karanawa nam apima minissunge image host karanna ona facebook wage. Legal prashna godak ethakota.

    Onama nam solution thiyanwa, eth danata https kiyana eka loku awshyathawayak nemei. elakiri credit card details illanne nahane, ewage site walata thama https awashya.

    ah ow.. mixed contents walata warnings denawa thama.. owa fix karana ekath freelance wala jobs hetiyata enawa :yes: https free image hosting nam na thama tibbat ape ayata owa karanna deneemak na ne hemotama
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අයියේ තව දෙයක් මේකේ දාන සමහර thread වල ඉමේජස් firefox browser එකේ පේන්නේ නෑ. ඒ වෙලාවට chrome පාවිච්චි කලාම පේනවා. මේක බ්‍රව්සර් වල ප්‍රශ්නයක් ද නැත්තම් හොස්ටිං කරන සයිට් වල ප්‍රශ්නයක් ද?

    example

    http://www.elakiri.com/forum/showthread.php?t=1804017


    mekata hethuwa thama den web wala use karana file formats... godak tiyenawa.. site eka hadana kena browser eka detect karala one format ekata load karanawa wenna puluwan..

    samahara formt Firefox wala weda karanne na thama.. but Chrome wala weda karanawa.. ape kenek crome walin gihin image eka aran meke post karama firefox walin balana ayata nopenenna puluwan..

    eg:
    WebP

    WebP is natively supported in Google Chrome and the Opera browser, and by many other tools and software libraries. Developers have also added support to a variety of image editing tools.
    WebP includes the lightweight encoding and decoding library libwebp and the command line tools cwebp and dwebp for converting images to and from the WebP format, as well as tools for viewing, muxing and animating WebP images. The full source code is available on the download page.
    • WebP lossy support
      • Google Chrome (desktop) 17+
      • Google Chrome for Android version 25+
      • Opera 11.10+
      • Native web browser, Android 4.0+ (ICS)
    • WebP lossy, lossless & alpha support
      • Google Chrome (desktop) 23+
      • Google Chrome for Android version 25+
      • Opera 12.10+
      • Native web browser, Android 4.2+ (JB-MR1)
      • Pale Moon 26+
    • WebP Animation support
      • Google Chrome (desktop and Android) 32+
      • Opera 19+
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    site එකේ ssl නෑ කියලා බන් කියන්නේ, උබ ගහන password username encrypt වෙන්නෙ නැතුව plain text තමයි server එකට යන්නේ , එළකිරියේ account එක කවුරු හරි දැනගත්තට අවුලක් නෑ නෙ බන් මොකෝ මේකේ ඉන්න ඔක්කොම උන් anonymous නෙ, උබේ විස්තර account එකේ නෑ නෙ , ඒක නිසා ඕක ගණන් ගන්න එපා.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මේක පොඩි site එකක්ද බන්??
    මට මතක විදහට නම් ලංකාවේ rank වල උඩම තියෙන්නේ..

    69oxhd.jpg
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔය කියන්නෙහ් කුකුකොල් උබ ලොග් වෙනකොට උබෙ පැකට්ස් සෙෆ් නැහ් කියලා
    ප්ලෙයින් ටෙක්ස්ට් වලින් තමා ලොගින්ස් සෙන්ඩ් වෙන්නෙහ්
    ඔහොම වෙන්නෙහ් සයිට් වල https සිකියුර්ඩ් ලොගින් නැති හින්දාහ්
    එලකිරියටනම් ඔක ඔනි නැහ්
    ගොඩක් පර්සනල් සෙන්සටිව් ඩෙටා තියෙනහ් සයිට් වලටහ් තමා ඔකනම් ඔනි

    :yes::yes:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    HTTPS kalama minissunta pitin image embed karanna baha. Ethakota thadiyata red walin warning enawa some parts are insecure kiyala. Ethakota minissu baya wela duwanawa.

    HTTPS karanawa nam apima minissunge image host karanna ona facebook wage. Legal prashna godak ethakota.

    Onama nam solution thiyanwa, eth danata https kiyana eka loku awshyathawayak nemei. Elakiri eke credit card details illanne nahane, ewage site walata thama https awashya.

    බොසාම ඇවිල්ල ප්‍රස්නේ විසදලා ගියා ..:)
    ඔන්න බෝසාලා :cool:

    බොසාට රේප් එකක් දීල බලන්න ඕනේ මොකෝ වෙන්නේ කියලා ..:lol::lol::P