එළ ද BRA ?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කාන්තාවන්ගේ පියයුරු ගැන කවීන්ද්‍රයෝ නේකවිධ වර්ණනා කරලා තියෙනවා.
    මේ රණතිසරුන් වසාලන රෙදි කඩ‍ට තිසරපටය ,බොස්තරැක්ක,තනපටය යනාදි වශයෙන් බොහොමයක් යෙදුම් තිබෙන බවත් ඔබ දන්නවා.

    bra8.jpg
    bra-17.jpg
    bra9.jpg


    ලෝකයේ වටිනාම දෙතන තිබෙන්නේ කාටද...??? අපේ අදහස ලෝකයේම ඉන්න අම්මාවරුන්ට.

    bra7.jpg


    නමුත් තමුන්ගේ ශරීරාංග මිලියන ගණන්වලට රක්ෂණය කරපු අයත් මේ ලෝකේ ඉන්නවා.

    bra5.jpg


    හොදයි ...ලෝකයේ වටිනාම තිසරපටය අයිති කාටද??

    ලන්ඩනයේ ස්වර්ණාභරණ සමාගමකට.

    ඔවුන් නිර්මාණය කළා අපූරු තිසරපටයක්.ඒකේ වටිනාකම ඇමරිකානු ඩොලර්ම මිලියන 2.5 ක්.

    මේ තිසරපට රත්නය වටිනා කියන මැණික්වලින් සමලංකෘතයි.


    bra14.jpg
    bra11.jpg


    දියමන්ති, පච්චපඩියම්,මුතු යනාදියෙන් මල්කම් ලියකම් කරපු මේ අපූර්ව බොස්තරැක්කයේ නම THE FANTASY TREASURE BRA.

    2011 VICTORIA"S SECRET FASHION SHOW එකේදී ලබන නොවැම්බර් 29 දා මේ අපූර්ව තිසරපටය කළඑළියට එනවා..