එළ-නළුවාගේ නළු වැඩ
ඉහි ඉහි
උයාලා සමහරක් අය දන්නවා ඇති
තවත් සමහරක් දන්නැතුවත් ඇති
මේකේ ඉන්න අපේ ආදරණීය එළ-නළුවා
11,000 පෝස්ට් දාලා ඉහි ඉහි...
අපි එයාට සුභ පතමු..
Remarkable comments
උයාලා සමහරක් අය දන්නවා ඇති
තවත් සමහරක් දන්නැතුවත් ඇති
මේකේ ඉන්න අපේ ආදරණීය එළ-නළුවා
11,000 පෝස්ට් දාලා ඉහි ඉහි...
අපි එයාට සුභ පතමු..
Remarkable comments

මේ අර ඌරො දඩයම් කරන එළුව නේද, අනේ අම්මප මූ කරල තියෙන හරියක්, බන්ඩාරවෙල පැත්තෙ ඌරෙක්ටවත් ඉන්නදෙන්න නැති මූ ඒපාර මොකක්ද මේ නටන්න හදන නාඩගම, මුගෙ නමේ නං තියෙන්න විසාල වගේ තේරුමක් ඒත් මේක කොස් ඇටයක් තරම් වත් උස නැහැ, උබ ආස්සරය කරන උන් ගෙන් ටිකක් දුරස් වෙලා ඉන්න, මොකද සූකර උනට බෙහෙත් එහෙම හොයාගෙන නැහැලු, එහෙම උනක් හදාගත්තොත් අපි උබම මරන් කාලත් ඉවරයි, මම මේ කල්පනාකරන්නෙ උබව කිරට හදනවද, මිරිසට හදනවද නැත්නං බාබකිව් එකක් දානවද කියල, එහෙනං එළුවො උබට මගෙන් උනනුසුම් සුබ පැතුම්, හත් පොලේ ගාගන්නෙ නැතුව රිලිජස් සෙක්ශන් එකේ කීප් පෝස්ටින්
Last edited:
ඇයි ඔයා එයාව දන්නෙ නැත්ද..








