කොල්ලොයි බල්ලොයි රිලවු ඔක්කොම FB යනවා. ඒකයි අවුල. මිනිස්සුන්ට කතා හදන්න එපා. උබ ඒ ගෑන් බඩුවක් විදිහට දකිනව නම් දැකපන්. ඒත් උබ දකින විදිහයි අනික් උන් ඒක දකින විදිහයි ලොකු වෙනසක් තියෙන්න පුළුවන්.




ඇත්ත, ඇත්ත. ඌ දකින විදියට අනිත් උන්ට දක්කවන්න හදන්නෙකොල්ලොයි බල්ලොයි රිලවු ඔක්කොම FB යනවා. ඒකයි අවුල. මිනිස්සුන්ට කතා හදන්න එපා. උබ ඒ ගෑන් බඩුවක් විදිහට දකිනව නම් දැකපන්. ඒත් උබ දකින විදිහයි අනික් උන් ඒක දකින විදිහයි ලොකු වෙනසක් තියෙන්න පුළුවන්.

මේකිට ලමයෙකුත් ඉන්නවා නේද? බැඳලා නැද්ද? එහෙම නැත්නම් ඩිවෝස් වෙලා ආයිත් බඳිනවද?