එෆ්.එම්

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද (01) සිට ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා සඳහා නව සංඛ්‍යාත පරාසයක් හඳුන්වාදෙයි. ඒ අනුව මෙතෙක් ඒ ඒ නාලිකා පැරණි සංඛ්‍යාත ඔස්සේ ශ්‍රවණය කිරීමට නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ගුවන් විදුලි නාලිකා තම විකාශන කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලදී විවිධ සංඛ්‍යාත භාවිතා කිරීමෙන් නාලිකා එකක් මත එක්ක ගැටීමෙන් අසනන්ට සිදුවන දුෂ්කරතා මගහරවා ගැනීමේ අපේක්ෂාවෙන් මෙය ක්‍රියාත්මක කැර ඇත.
    වාහනකින් දුර ගමනක් යද්දී අපහසුවකින් තොරව එකම නාලිකාවකට සවන්දීමේ හැකියාව මෙම නව සංඛ්‍යාත හේතුවෙන් ලැබෙන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.

    ලයිට් එෆ්.එම්. 87.6 සහ 87.8
    රන් එෆ්.එම්. 88.1
    ඊ එෆ්.එම්. 88.3
    සිංහ එෆ්.එම්. 88.6 සහ 88.8
    ඉසිර එෆ්.එම්.89.1 සහ 89.3
    සිටි එෆ්.එම්. 89.6
    සිටි එෆ්.එම්. / ගැමි දිරිය 89.8
    පිරෙයි එෆ්.එම්./ වයඹ / යාපනය ප්‍රාදේශීය සේවා 90.1
    වෙට්රි එෆ්.එම්. 90.4 සහ 90.6
    ෂා එෆ්.එම්. 90.9 සහ 91.1
    අලෙයි එෆ්.එම්. 91.4
    ස්වදේශීය සේවය (සිංහල) 91.7 සහ 91.9
    දෙරණ එෆ්.එම්. 92.2 සහ 92.4
    වයි එෆ්.එම්. 92.7
    ගෝල්ඩ් එෆ්.එම්. 93 සහ 93.2
    ලක්හඬ 93.5 සහ 93.7
    වී.අයි.පී. රේඩියෝ 94
    වෙළඳ සේවය 94.3 සහ 94.5
    නෙත් එෆ්.එම්. 94.8 සහ 95
    මැක්ස් රේඩියෝ 95.3
    රිදම් එෆ්.එම්.95.6 සහ 95.8
    හිරු එෆ්.එම්. 96.1 සහ 96.3
    කිරුළ එෆ්.එම්. 96.6
    කිස් එෆ්.එම්. 96.9
    රියල් එෆ්.එම්. 97.1
    ඉංග්‍රීසි සේවය 97.4
    ඉංග්‍රීසි /දඹාන/කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය 97.16
    සී.අයි.ආර්. (චීන ගුවන්විදුලිය) 97.9
    සියත එෆ්.එම්. 98.2 සහ 98.4
    සන් එෆ්.එම්. 98.7 සහ 98.9
    ටී එන් එල් රේඩියෝ 99.2
    රෙඩ් එෆ්.එම්. 99.5 සහ 99.7
    ශ්‍රී එෆ්.එම්. 100 සහ 100.2
    රන් එෆ්.එම්. 100.5
    යර්ස් එෆ්.එම්. 100.8 සහ 101
    බෞද්ධයා ගුවන් විදුලිය 101.3 සහ 101.5
    සෙත් එෆ්.එම්. (මීගමුව/ ටීඑන්එල් රේඩියෝ) 101.8
    ස්වදේශීය සේවය (දෙමළ) 102.1 සහ 102.3
    වසන්තම් එෆ්.එම්. 102.6 සහ 102.8
    ග්ලෝබල් රේඩියෝ 103.1
    සූරියන් එෆ්.එම්. 103.4 සහ 103.6
    ශක්ති එෆ්.එම්. 103.9 සහ 104.1
    රන්ගිරි ශ්‍රී ලංකා 104.4
    ටෙන්ඩරල් 104.7 සහ 104.9
    ලක්විරු එෆ්.එම්.105.2 සහ 105.4
    රන්ගිරි ශ්‍රී ලංකා 105.7
    ලක් එෆ්.එම්. 106 සහ 106.2
    සිරස එෆ්.එම්. 106.5 සහ 106.7
    වී එෆ්.එම්. 107
    රුහුණු/ රජරට/ කඳුරට/ ඌව/ විදුල/ ක්‍රීඩා සේවය 107.3
    රහුණු සේවය/විදුල. ක්‍රීඩා සේවය 107.5
    දෙමළ සේවය 107.8