එෆෙයා එකක් පටන්ගන්න හොද වයස

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    උබලා කියන්නෙ 7ක් අවුලක් නෑ කියලද?
    අවුලක් නෑ shape eke idapan
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Age gap eka at least 5 wath thiya ganin. ගෑනු ඉක්මනින් වයසට යනවා. ඊට පස්සේ එපා වෙනවා.
    බදින්න කලින් හොයලා බලපං ගැනිගේ පවුලේ විස්තර ටිකක් ඒ කියන්නේ පරම්පරා ගත රොග , මහත්වෙන ගතිය, අම්මා වටේ ගියපු එකක් ද,
    ගැනි හෙන සිරියස් චරිතයක් නම් බදින ම එපා . මෙලෝ රහක් නැහැ .
    සමාජය ගැන හොඳ අයිඩියා එකෙන් ඉන්න jolly gd character එකක් හොයා ගනින් .