එ තමය් හදුන් ♥️

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
    අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
    යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
    ගෙදරින් එලියට බැස්සේ නැහැ
    දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
    අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ
    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
    උබ ලා මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියපු සල්ලි හොයන්න ඕනේ ත් මහින්ද රාජපක්ෂ ම ද ගොනෝ🤣🤣
    FIRzkfr.gif
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    යටින් ගිහින් නිකමට අහපන් තාච්චියයි, තෙලුයි, පරිප්පුයි කවුද අරන් දුන්නේ කියලා.
    නාමල්ට පෝන් නිකං අරන් දෙන කෙනා ද දන්නේ නෑ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මහ බැංකුව මංකොල්ලා කනවා වගේ photo එකක් හදන්නෙ කොහොමද කියලා කල්පනා කරන මම 🥴
    නැවෙන් ඩොලර් ගේනවා වගේ මහ බැංකුවෙ සේප්පුව ඇරලා මංකොල්ලා කන්න පුලුවන් ඇති
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යටින් ගිහින් නිකමට අහපන් තාච්චියයි, තෙලුයි, පරිප්පුයි කවුද අරන් දුන්නේ කියලා.
    අඩො අඩො 🤣🤣

    Ow
    වඩේ ගනන් දැන්
    ඒවුනාට බය නැතිව ගිහිං වඩෙ අරං සල්ලි නැ කියන්ඩ.

    පොර හිනාවෙලා ආ කමක් නැ මචං කියනවා :love:
    ------ Post added on Mar 23, 2024 at 12:15 AM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    siraawata wadayak 33.3333 k welaada ? වඩේ එකක් ඉල්ලුවොත් වෙලෙන්දා කියයි රුපියල් තිස් තුනයි ශත 33යි පුනරාවර්තන දශම තුනයි කියලා නේද.. මේ හරිද සින්හලෙන්? (A non-terminating recurring decimal)
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    මහ බැංකුව මංකොල්ලා කනවා වගේ photo එකක් හදන්නෙ කොහොමද කියලා කල්පනා කරන මම 🥴
    නැවෙන් ඩොලර් ගේනවා වගේ මහ බැංකුවෙ සේප්පුව ඇරලා මංකොල්ලා කන්න පුලුවන් ඇති
    Maha Bankuva kadannath moley thiyenna oney. Podi banku nam mun kaduvaney.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගෑස් සිලින්ඩරේ අරන් දෙන්න ඇත්තේ නම් දයාසාන්ත අයියා 😂 ඔන්න කිරියේ කාට හරි අවස්ථාව තියෙනවා සෙරෙප්පු දෙකක් අරන් දෙන්න 😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උන් ඉතින් තනිකර හොරු නේ බන්.

    හම්බෝ මෙන්න අලි ජේමිසා..🤣..රනිල් හොරෙක් නෙමෙයි නේ නේද..ඒ අැති බං....🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,181
    166,312
    113
    එකමත් එක රටක
    හම්බෝ මෙන්න අලි ජේමිසා..🤣..රනිල් හොරෙක් නෙමෙයි නේ නේද..ඒ අැති බං....🤣

    රනිල කෙලින්ම මහ බැංකුවෙන් යකෝ හොරකම් කරේ.
    ඇයි උබට මතක නැද්ද රවී ඇතුළු හොරු රැලම කුඩුවේ දැම්ම මයිනා... 🥱
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල කෙලින්ම මහ බැංකුවෙන් යකෝ හොරකම් කරේ.
    ඇයි උබට මතක නැද්ද රවී ඇතුළු හොරු රැලම කුඩුවේ දැම්ම මයිනා... 🥱

    ඒකද දැන් උෟට හීන් නූලෙන් කඩේ යන්නේ?🤣
     
    • Like
    Reactions: TechnWeb