එ.බු.සේ. මට සාදාරණ පක්ෂපාති විමර්ශනයක් කරලා ඕනේ

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේකයි පැමිණිල්ල 🐒 http://www.elakiri.com/forum/showthread.php?p=24235629#post24235629 🐒 :D ඔය තෙඩ් එකේ මමයි වයිෆුයි ආතල් එකක් දුන්න😇 වදුරා දැන් නැනේ මට උගේ මුණ මතකයි😢 උ තමයි ඒ දවස් වල රැලේ නායකයා එදායින් පස්සේ කිහිප වතාවයි උව දැක්කේ වදුරු රැල තාමත් එනවා ගැණු වදුරෝ ටික නම් එදා හිටිය එවුන්මයි එත් දැන් රැළේ නායකයා වෙන එකෙක් අරුට මොකද වුනේ එතකොට?:unsure:

    මට සාදාරණ පක්ෂපාති විමර්ශනයක් කරලා ඕනේ එ.බු.සේ සහ ESIS එකෙන් අරුට මොකද වුනේ කියලා 🐒🐒:rolleyes:
    මට වාර්තාවක් හදලා දියන් එහෙනම් කවුද පරීක්ෂණය බාරගන්නේ 🧐
     
    • Haha
    Reactions: D_Mad

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹට එ. ම. සේ. පැත්තෙන් සපෝර්ට් එකක් ඕනනම් කියපන්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අද ක්ලාර්ක් ඇවිල්ල නෑනේ මහත්තයා, ඇඳිරි නීති දාලනේ හෙට එන්න පුලුවන්ද?
    අනික මෙව්ව ටිකක් අමාරු වැඩ....😒
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔය දැන් එන්නෙ උපනායකයා.නායකයා ලොකු ගෙයක් හදනවලු.

    මුගේ ගෑණි ගිනිහින් තියා ගන්න තමයි ඔය ගේ හදන්නෙ.
     
    • Wow
    Reactions: Big Cass

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැදිරියො සැප දෙන් නෑ කියල නායක වදුරා ඉන්නේ වයිෆ්ගේ අහවල්1 ඇතුළට රිංගලා, . ඌ හොදින් ඉන්නවලු.... මම අපේ ලොක්කට රපෝර්තු කලා, එතුම සම්පූර්ණ වාර්ථාවක් දේවි...
     
    • Haha
    Reactions: windows_ubuntu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකයි පැමිණිල්ල 🐒 http://www.elakiri.com/forum/showthread.php?p=24235629#post24235629 🐒 :D ඔය තෙඩ් එකේ මමයි වයිෆුයි ආතල් එකක් දුන්න😇 වදුරා දැන් නැනේ මට උගේ මුණ මතකයි😢 උ තමයි ඒ දවස් වල රැලේ නායකයා එදායින් පස්සේ කිහිප වතාවයි උව දැක්කේ වදුරු රැල තාමත් එනවා ගැණු වදුරෝ ටික නම් එදා හිටිය එවුන්මයි එත් දැන් රැළේ නායකයා වෙන එකෙක් අරුට මොකද වුනේ එතකොට?:unsure:

    මට සාදාරණ පක්ෂපාති විමර්ශනයක් කරලා ඕනේ එ.බු.සේ සහ ESIS එකෙන් අරුට මොකද වුනේ කියලා 🐒🐒:rolleyes:
    මට වාර්තාවක් හදලා දියන් එහෙනම් කවුද පරීක්ෂණය බාරගන්නේ 🧐

    Investigation eka iwaray ban report eka tamay gahanna tiyenne dan
     
    • Haha
    Reactions: The Hacker

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර සිද්දිය වෙච්චි අවස්ථාවේ ගත්තු පොටෝ එහෙම නැද්ද :baffled: පරීක්ෂණ කටයුතු වල සෑහෙන පහසුවක් වෙයි තිබුනනං
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අර සිද්දිය වෙච්චි අවස්ථාවේ ගත්තු පොටෝ එහෙම නැද්ද :baffled: පරීක්ෂණ කටයුතු වල සෑහෙන පහසුවක් වෙයි තිබුනනං

    පොටෝ තියෙනවා හපොයි එක දකිනකොට අපි දෙන්නාටම හිනා
     
    • Haha
    Reactions: LazyLizard