මේකයි පැමිණිල්ල
http://www.elakiri.com/forum/showthread.php?p=24235629#post24235629
ඔය තෙඩ් එකේ මමයි වයිෆුයි ආතල් එකක් දුන්න
වදුරා දැන් නැනේ මට උගේ මුණ මතකයි
උ තමයි ඒ දවස් වල රැලේ නායකයා එදායින් පස්සේ කිහිප වතාවයි උව දැක්කේ වදුරු රැල තාමත් එනවා ගැණු වදුරෝ ටික නම් එදා හිටිය එවුන්මයි එත් දැන් රැළේ නායකයා වෙන එකෙක් අරුට මොකද වුනේ එතකොට?
මට සාදාරණ පක්ෂපාති විමර්ශනයක් කරලා ඕනේ එ.බු.සේ සහ ESIS එකෙන් අරුට මොකද වුනේ කියලා


මට වාර්තාවක් හදලා දියන් එහෙනම් කවුද පරීක්ෂණය බාරගන්නේ
ඔය තෙඩ් එකේ මමයි වයිෆුයි ආතල් එකක් දුන්නමට සාදාරණ පක්ෂපාති විමර්ශනයක් කරලා ඕනේ එ.බු.සේ සහ ESIS එකෙන් අරුට මොකද වුනේ කියලා

මට වාර්තාවක් හදලා දියන් එහෙනම් කවුද පරීක්ෂණය බාරගන්නේ

පරීක්ෂණ කටයුතු වල සෑහෙන පහසුවක් වෙයි තිබුනනං