මාස නමයෙන් තුන්ගුණයක් දෙනවා කියලා තුඔ කරවිල ආයෝජන ක්රමයක් පටන් ගෙන තියෙන සීන් ඒකක් දැක්කා ලුණුගම්වෙහෙරෙ උබලා හිතන්නේ වැඩේ කරන්න පුලුවන් කියලද ?
සීන් ඒකේ හැටියට ගනන් හදලා බැලුවොත් අවුරුද්දක් විතර යනකොට තුබ කරවිල ලංකාවේ ජාතික ආහාරය වෙනවා. හැබැයි ඒක්ස්පෝර්ට් කරන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි. ඒත් ඒකට තුනක් ?
පිරමීඩ් පොන්සි කප්පිත්තෝ ඉන්නේ මෙ ඒරියා ඒකේ . ඔන්මැස් ඒකේ සම්පත් කියන ඩයල් ඒකත් ඒ පැත්තේ. මීට කලින් ඒකට තුනක් දුන්නේ උන් තමා
සීන් ඒකේ හැටියට ගනන් හදලා බැලුවොත් අවුරුද්දක් විතර යනකොට තුබ කරවිල ලංකාවේ ජාතික ආහාරය වෙනවා. හැබැයි ඒක්ස්පෝර්ට් කරන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි. ඒත් ඒකට තුනක් ? පිරමීඩ් පොන්සි කප්පිත්තෝ ඉන්නේ මෙ ඒරියා ඒකේ . ඔන්මැස් ඒකේ සම්පත් කියන ඩයල් ඒකත් ඒ පැත්තේ. මීට කලින් ඒකට තුනක් දුන්නේ උන් තමා


