ඒකට තුනයි තුඹ කරිවිල ආයෝජන ක්‍රමය

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මාස නමයෙන් තුන්ගුණයක් ද‌ෙනවා කියලා තුඔ කරවිල ආයෝජන ක්‍රමයක් පටන් ග‌ෙන තියෙන සීන් ඒකක් දැක්කා ලුණුගම්වෙහෙරෙ උබලා හිතන්නේ වැඩේ කරන්න පුලුවන් කියලද ? :lol: සීන් ඒකේ හැටියට ගනන් හදලා බැලුවොත් අවුරුද්දක් විතර යනකොට තුබ කරවිල ලංකාවේ ජාතික ආහාරය ව‌ෙනවා. හැබැයි ඒක්ස්පෝර්ට් කරන්න පුලුවන් නම් ග‌ේමක් ගහන්න පුලුවන් ව‌ෙයි. ඒත් ඒකට තුනක් ?

    පිරමීඩ් ප‌ොන්සි කප්පිත්තෝ ඉන්නේ ම‌ෙ ඒරියා ඒකේ . ඔන්මැස් ඒකේ සම්පත් කියන ඩයල් ඒකත් ඒ පැත්තේ. මීට කලින් ඒකට තුනක් දුන්නේ උන් තමා :lol:
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    :rolleyes:

    :rofl:
    ------ Post added on Jul 31, 2023 at 9:21 PM

    තුඹ වලට කොහෙද බං එච්චර මාකට් එකක් තියෙන්නෙ. මාස 10න් බබා හම්බෙනකම් හොයන්න බැරි වෙයි.
    :lol:
    ------ Post added on Jul 31, 2023 at 9:21 PM