ඒකත් ඩෝබියෝ චූන් කරන්න ගහපු පචයක්!

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    :lol: 🤌

    Xx4zK1M.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ අපි හිතුවෙ නෑ අපිව ඔහොම රවට්ටයි කියලා. මේක ඇහුවම අනුර කුමාර ගැන මගේ තිබුණ විශ්වාසය බුග් ගාලා බිමටම කඩාගෙන වැටුණා. 🥺

    මේ වගේ පච අහන්නද අපි චන්දෙ දුන්නෙ. අපි රැවටුණා. අපිට රනිල් සර්ට චන්දෙ දෙන්නයි තිබුනෙ. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    එවෙලට, ඩොබිලා තෙත් කරවන්න කරන වැඩනෙ ඕවා. බොරුවෙන් ගේම් ගහන ජේවීපී මීඩියා කැම්පේන් එකට වහල්ලු ටික ආයිත් රැවටුනා.

    පුදුම දුකක් තියෙන්නෙ බන්. :(
    රනිල් මහත්තයට හරි නාමල් මහත්තයට හරි දුන්නනං මේ පච බලන්න වෙන්නෙ නෑනෙ කියලා හිතිලා රෑට නින්ද යන්නෙත් නෑ 🥹
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    යකෝ අපි හිතුවෙ නෑ අපිව ඔහොම රවට්ටයි කියලා. මේක ඇහුවම අනුර කුමාර ගැන මගේ තිබුණ විශ්වාසය බුග් ගාලා බිමටම කඩාගෙන වැටුණා. 🥺

    මේ වගේ පච අහන්නද අපි චන්දෙ දුන්නෙ. අපි රැවටුණා. අපිට රනිල් සර්ට චන්දෙ දෙන්නයි තිබුනෙ. :(
    දැන්වත් උඹට තේරෙන එක ලොකු දෙයක්. වේස ලප කොටා හචිමක් ඇරියත් පස්ස නොබලා දුවපන්. මොකද ඌ කරතොත් කරන්නේ බොරුවක්. කිව්වොත් කියන්නේ බොරුවක්. බොරුවම තමයි උගේ ජීවිතේ.
     
    • Like
    Reactions: Error365!

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,882
    3,075
    113
    colombo
    ඔයා ඩෝබි කියන වුන් පාගල පොදිංකරල චප්ප කරලා දාන්න ඕනේ.

    ලංකාවේ ඉන්න ඕනේ පාවෙන ඡන්ද විතරයි
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,937
    536
    113
    Sri Lanka
    යකෝ අපි හිතුවෙ නෑ අපිව ඔහොම රවට්ටයි කියලා. මේක ඇහුවම අනුර කුමාර ගැන මගේ තිබුණ විශ්වාසය බුග් ගාලා බිමටම කඩාගෙන වැටුණා. 🥺

    මේ වගේ පච අහන්නද අපි චන්දෙ දුන්නෙ. අපි රැවටුණා. අපිට රනිල් සර්ට චන්දෙ දෙන්නයි තිබුනෙ. :(
    රනිල් ගියානම් මෙයා uncle කියයිද?