ඒකත් ෆේල්....

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,775
    17,137
    113
    35
    Spain
    පිටු දෙක තුනක් කඩල වැඩේ ගොඩින් බේරන්න බෑ වගේ නේ. දැන් පොත් ප්‍රින්ට් කරන්න වියදන් කරපු සල්ලි කවුද ගෙවන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,945
    101,488
    113
    Abc Blake GIF by The Bachelorette


    @Rick Sanchezz උබල ගෙ ප්පෝ උන එක විතරයි අන්තිමට ඉතුරු. 🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,945
    101,488
    113
    අපරාදෙ විපක්ශෙට වෙන දෙයක් අල්ල ගන්න වෙන්නෙ දැන්
    කොච්චර උනත් විමල් පක්ෂේ හිටපු එකානේ. පොරට මොකක් හරි වෙයි කියලා බය වෙන්න ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,945
    101,488
    113
    6 වසර විතරයි ද අවුල් කියලා හිතන්නේ 🤣 🤌
    6 කරලා ඉන්න ඕනි එතනින් උඩ ටික කරන්න. ඕක ආවේ 6ට. එක වසර පොත් ටික අවුලක් නෑ කියලා ඒ ගුරුවරයෙක් කිව්ව. ඒවට නන් ගැලපෙන පස්රුල පොත් එහෙම atlas වගේ ඒවගෙන් ගහලත් ඉවරයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    අයියෝ පොන්ස් සෙරප්පු දාන් ගිහින් ගහපු පොල් වලට මොකද වෙන්නේ?

    විමලාවතී බැනර් ගහන් ටකරන් ගහන් අන්න අතන හිගමනේ.

    ආතල් එක දවස් කීපෙන් ඉවරයිනේ. අයියෝ වෙන දෙයක් හොයාගන්න වෙන්නේ නැත්තන් උබලගේ ආදායම් මාර්ග ගුදමාර්ගයට වැඩ නැතිවෙනවා 🥴
     
    • Haha
    Reactions: Rick Sanchezz