ඒකත් රිවස් ලු

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වෙඩින්වලට 50 කියන්නෙ මෝඩ ජෝක් එකක් බස් වලත් 50ක් විතර යනව. කොරෝනා එක්ක ජීවත් වෙන්න ඕනෙ. මෙහේ තමයි අරන් ගිහින් නිරෝදායනය කරන විකාර තියෙන්නෙ. කොරෝනා හැදුනත් අමාරු නැත්නම් ගෙදර ඉන්නෙ වෙන රටවල.
     
    • Like
    Reactions: malakadss

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වෙඩින් එක්කට 150 ක් දාන එකේ කිසිම අවුලක් නෑ මන් නම් කියන්නෙ.මොකද බස් වල යනව 100 ක් විතර පැක් වෙලා. කෝච්චි වල ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නෑ උදේටයි හවසටයි. ඉතින් වෙඩින් එක්ක විතරක් 50 කරා කියල කිසිම වැඩක් නෑ .පැතිරෙන එක කොහොමත් පැතිරෙනව.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මචන් ඔය 50 ලිමිට් එක පට්ට බොරුවක්
    මම ගියා හොටෙල්ස් කීපයකටම වෙඩින් එකකට දවසක් බලන්න
    හැම තැනකින්ම කිව්වේ 300 ක් උනත් දාන්න පුළුවන් කිසිම ප්‍රස්නයක් නැහැ කියලා
    PHI ලා ගැන එයාලා බලා ගන්නවා කිව්වා කිසිම දෙයකට බය වෙන්න එපාලු
    හොටෙල් කාරයෝ ටික ලස්සනට නමනවා උන්ට රන් කරන්න බැරිවෙන නිසා 50 ලිමිට් එකත් එක්ක
    ඔව්. මමත් ගියා. එක පකයෙක් කිව්වෙ නැතැයි අපි ඊයෙත් ෆන්ක්ශන් එකක් තිබ්බා 250 ක PHI අවසරය අරන් කියලා. මුන් අත යටින් උන්ට ගාන දෙනවා ඇති.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    දැන් ඔවා කරල වැඩක් නෑ කොහොමත්. බස් වල ට්‍රේන් වල කොච්චර සෙනගද, බොරු වැඩ මුන් කරන්නෙ
     
    • Like
    Reactions: malakadss

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බස් වල යන එකයි, වෙඩිමයි සම කරන්න බෑ නේද?...

    මොකද බස්එකේ යන අය කොන්දවයි ඩ්‍රයිවර්වයි බදාගෙන විශ් කරල සල්ලි දෙන්නෙ නෑනෙ.

    අනික බස් එකේ බුෆේ එකක් ඇරල කන්න දෙන්නෙත් නෑ.

    බස් එකේ මාස්ක් නැතුව a/c එකේ ගෑනු ඕපදූප කිය කිය යන්නෙත් නෑ. මේකප් එක පේන්න ඕනෙ නිසා මාස්ක් නැතුව යන්නෙත් නෑ.

    මිනිස්සු එකට බීල බදාගෙන බස් එකේ කැසට් එකේ යන සිංදු වලට නටන්නෙත් නෑ.

    අවුලකට තියෙන්නෙ දුරස්ථ භාවය අඩුවෙන එක විතරයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බස් වල යන එකයි, වෙඩිමයි සම කරන්න බෑ නේද?...

    මොකද බස්එකේ යන අය කොන්දවයි ඩ්‍රයිවර්වයි බදාගෙන විශ් කරල සල්ලි දෙන්නෙ නෑනෙ.

    අනික බස් එකේ බුෆේ එකක් ඇරල කන්න දෙන්නෙත් නෑ.

    බස් එකේ මාස්ක් නැතුව a/c එකේ ගෑනු ඕපදූප කිය කිය යන්නෙත් නෑ. මේකප් එක පේන්න ඕනෙ නිසා මාස්ක් නැතුව යන්නෙත් නෑ.

    මිනිස්සු එකට බීල බදාගෙන බස් එකේ කැසට් එකේ යන සිංදු වලට නටන්නෙත් නෑ.

    අවුලකට තියෙන්නෙ දුරස්ථ භාවය අඩුවෙන එක විතරයි.
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ ගේ ඉස්සරහ කපල් එකක් ඉන්නවා පොඩි එකෙකුත් ඉන්නවා තව එකෙක් හම්බෙන්නත් ඉන්නවා. වෙඩින්, පාර්ටි හොය හොය යන්නෙ. මාස්ක් දාන්නෙත් නෑ.
     
    • Like
    Reactions: malakadss

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    bus fare wadi kala wage :lol:
    බස් වල යන උන්ට ගානකුත් නැහැ
    රජයට ගානකුත් නැහැ, බස් කාරයෝ නිකන්ම ගොඩ ගියා
    හරිනම් රජයෙන් හරි දැන් ඔය වැඩි කරපු ගණන් අඩු කරවන්න බල කරන්න ඕන
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    වසංගත විද්‍යා එකේ කපල් එකක් බදින්නේ ඉතින් ඒ දෙන්න ඇතුළු විද්‍යවෙදින් වගයක් ඉල්ලීමක් කරලා. ඒ දෙන්නට විතරක් නීථිය වෙනස් කරන්න බෑනේ එක නීථියක් නේ තියෙන්නේ. ඉතින් ඒ ඉල්ලීම විද්‍යාත්මක ඉල්ලීමක් හින්ද ගාන වෙනස් කරලා.

    පස්න තියනවාද පස්න ??

    Seeni kollaya vagey. :angry:
     
    • Like
    Reactions: malakadss