ඒකත් වැඩලු ඔන්න..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,401
    77,480
    113
    පහත් තැනින් යයි ගලා ජලේ, නැතුව තවම වැඩ නිසා නන් නෙමෙයි වෙන්න ඇති.
    ඔව් 100%ක් ඇත්ත. මේක ජෙප්පෙක් කලා කියලා වගේ තිබ්බානම් තමා අපිට ඕක සුපිරි තාක්ශන දැනුමක් පෙන්නපු නිර්මානයක් කියලා කියන්න වෙන්නෙ 🤭 🤭
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඔව් 100%ක් ඇත්ත. මේක ජෙප්පෙක් කලා කියලා වගේ තිබ්බානම් තමා අපිට ඕක සුපිරි තාක්ශන දැනුමක් පෙන්නපු නිර්මානයක් කියලා කියන්න වෙන්නෙ 🤭 🤭
    දෙමලෙක් තම්බියෙක් කරපු එකක් නම් ජෙප්පෙක්ගෙන් හොඳක් අහගන්න තිබ්බා..
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,401
    77,480
    113
    දෙමලෙක් තම්බියෙක් කරපු එකක් නම් ජෙප්පෙක්ගෙන් හොඳක් අහගන්න තිබ්බා..
    සුපිරි කුහක වේසිගෙ පුතාල ටිකක්. යකො අවෘරුද් 1000කට විතර කලින් අද තියන තාක්ශනෙ මුකුත් නැතුව හරි අද්යාපන ක්‍රම නැතුව හරි උපකරන නැතුව මෙහෙම එකක් හදනවා කියන්නෙ පට්ට වැඩ කරුවො කියන එක තමා.

    මුන්ටනම් සුපිරි වැඩ ඉතින් බාබිකියු කරන්න කලින් විජේවීරයා අහුවෙන්නෙ නැතුව හැංගිලා හිටපු එක තමා 🤭 🤭
     
    • Haha
    Reactions: Dr.Amdan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,913
    113
    ඕක කොහොමත් එදා ඉදන්ම වැඩ. තිසා වැවේ සොරොව්ව අරින්න ඕනේ ඕක වැඩ කරන්න හැබයි.
     
    • Like
    Reactions: Dr.Amdan

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,134
    11,533
    113
    ජපානෙ සාමන්යෙන් උදවු කරනවා, උන්ට කරපුවාට දැන් මූනවත් බලන්නෙ නැතුව ඇති ලන්කාවෙ