ඒකත් හරි! Zombie coming soon! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,859
    10,060
    113
    Screenshot_20221130-075130_Brave.jpg


    Source
    ------ Post added on Nov 30, 2022 at 7:53 AM
     
    • Wow
    Reactions: JokerFan

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    හරියට කියවලා බලලා දාපන් මෙතන බොරු හෙඩින් දාලා මිනිස්සු කුලප්පු කරන්නේ. ඔකේ තියෙන්නේ මිනිස්සු zombie කරන virus එකක් ගැන නෙවි. zombie වචනෙ තේරුම වෙන එකක්.

    Termed as "zombie viruses", the pathogens have been found to remain infectious despite spending many millennia trapped in the frozen ground.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔය අපි හිතන් ඉන්න එක නෙමේයි බන්... නිකන් කලබල වෙලා කඩවල් වල තියෙන බේස් බොල් පිති ටික ඉවර කරන්න එපා...
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඔය අපි හිතන් ඉන්න එක නෙමේයි බන්... නිකන් කලබල වෙලා කඩවල් වල තියෙන බේස් බොල් පිති ටික ඉවර කරන්න එපා...
    lankawe apita mona baseball bat da ... softball bat tama itin 😌
     
    • Haha
    Reactions: Thari87