අපේ සල්ලි අපිට දියන්....

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,317
    1
    29,257
    113
    සත් පහක් දෙන්න ඕන නෑ. රේල් පාරෙ සෙල්ලම් කරනකොට කෝච්චිය කොයි වෙලාවේ හරි එනවා කියලා දැනගෙන සෙල්ලම් කරන්න ඕන. කෝච්චිය එනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව කිව්වේ නෑ කියලා බැනලා වැඩක් නෑ. මේකත් ඒ වගේ වැඩක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,917
    40,066
    113
    Homagama
    ඔතනට දැන් ගිහින් මචං ⁣හොරබොරු නැ, ශුවර් පිට මාසෙට සල්ලි බේරන හතු වගාවක් තියනවා කිව්වත් මේ දැන් ඔකුන්ගෙන් ලක්ෂ ගානක් හොයන් ආවැකි.
    ඒ තරම් ඔකුන් දැන දැන සල්ලි දාන ඊනියා අහිංසකයෝ
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,610
    5,268
    113
    Another disaster could be if the vehicle market collapses and people with loans, get stuck in an upside down situation..
    akd saved us from that

    ඊනියා අහිංසකයෝ
    meh wachane teruma poddak explain karannako
    godak than wala dakala tiyenawa
    ------ Post added on Oct 9, 2026 at 7:47 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,878
    2,696
    113
    කසාගල ප්‍රඩක්ශන් විසින් සාදරයෙන් ඉදිරිපත් කරන ලදි.

    මටත් හිතෙනවා තණකොල හිටවන්න ඉන්වෙස්ට්මන්ට්ස් බාර ගන්න. ලක්ශෙට 4000ක් දෙනවා කිවා නම් පෝලිමේ ඇවිල්ලා සල්ලි දාන්නේ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,384
    5,425
    113
    භික්සූන් වසන්සේලා අතින් වැරදි වෙන්න බෑ කියල නීතිය උපකල්පනය කරනවා"

    වයිෆ් වෙන කෙනෙක් එක්ක රූම් ගිහින් අහුවෙලා ඒ වයිෆ් සහ වයිෆ්ගෙ අම්ම තාත්ත ඉස්ස්සරහ තියාගෙන හස්බන් කතාවෙන් වයිෆ්ව නොමර මරනව වගෙ talk එකක්දෙන්නෙ😁


    කොටින්ම භික්ශූන් වැරදි කරල අහුවෙන්නම එපා කියල නොකියා කියන එතුමගෙ මූනු තියෙන උපහාසෙ අපහාසෙ ගිල්ටි කොහොමද😂

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,268
    102,184
    113
    භික්සූන් වසන්සේලා අතින් වැරදි වෙන්න බෑ කියල නීතිය උපකල්පනය කරනවා"

    කොටින්ම භික්ශූන් වැරදි කරල අහුවෙන්නම එපා කියල නොකියා කියන එතුමගෙ මූනු තියෙන උපහාසෙ අපහාසෙ ගිල්ටි කොහොමද😂


    බුද්දාගම ගැන දන්නේ නැති අය කියන කතානේ. විනය පිටකය ගැන අහලවත් තිබ්බ නන් ඔය කතා කියන්නේ නෑ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,384
    5,425
    113
    බුද්දාගම ගැන දන්නේ නැති අය කියන කතානේ. විනය පිටකය ගැන අහලවත් තිබ්බ නන් ඔය කතා කියන්නේ නෑ.
    Ethana Anurage talk eka , facial expressions and body language Balanna..Hena Kindiyak danne Enna kiyala gennala😂
     
    • Like
    Reactions: Naughtykolla48