ඒකබාර් ගේම් කෙල්ල

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,257
    50,581
    113
    සේදවත්ත
    ලංකාවේ උන් කොච්චර කුහකද ඇගට බනිනවා , ඇක්සන්ට් එකට බනිනවා එකී සල්ලි හොයනවට බනිනවා . බේසිගේ පුතෝ මේක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ්වාදී ජනරජය . ඕනේ එකෙට රටේ නීතියට අනුව කැමති දෙයක් කරල සල්ලි හොයන්න තම මානසිකත්වය සතුටු කරගන්න අයිතියක් තියනවා . තොපිල මෙතන ත්‍රෙඩ් වැපිරුවට ඒකී ඕක නවත්තන්නේ නෑ උබලයේ පුකේ අමාරුව නිට්ටාවටම සුව වෙනකම් ඒකී ලයිව් එයි නටයි ගානක් හොයාගෙන උබල වගේ ගස් හිගන්නු දිහා බල බල තව උත්‍යෝගයෙන් අනාගතේ සාර්ථක කරගනී . ගිහින් තමුන්ගේ වැඩක් කරගනින් , රටට පාලකයෝ තෝරන්න බැරි උන් කෙල්ලෙක් හරි ගසන්න එනවා