ඒකයි ඇත්තම කතාව...

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඒකයි ඇත්තම කතාව...

    ආදරෙ ලැබුණා කියලා හදවතින්ම හැමෝටම කිව්වෙ
    ඇත්තටම ආදරේ ලැබුනා කියලා හිතලයි...
    නමුත් තවකෙනෙකුට හිමි ආදරයක කොටස් කාරයෙක් වෙන්න මට බෑ
    වෙන කෙනෙකුට හිමි දෙයක් මට අවශ්‍ය නෑ...
    ඉස්සර මගෙ වුන ඒ ආදරේ අද වෙන කෙනෙකුගෙ ලඟ
    ඒත් නොදන්නකමට හොයන්නේ නැතුව මම හොයාගෙන ආයෙත් ආපු ඒ ආදරෙ ආයෙත් පිළිඅරන් පවුකාරයෙක් වෙන්න මට බෑ ...
    ඒකයි ඇත්තම කතාව...
    හදවතට එකඟව මට ඇත්තටම ආදරේ කරන කෙනෙක් මට ලැබුනොත් විතරමයි මම ආයෙත් ආදරේ කරන්නේ....
    එහෙම නැති වුනොත් සදහටම මම තනියම ඉඳීවී....
     
    • Like
    Reactions: Harsh7046

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා මොකක්ද ප්‍රශ්නේ. උබට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බුනානම් අත අරින්නනම් එපා යාලුවා.... ඒක ගැන උබට සමහර විට පසු තැවෙන්න වෙයි.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    machan tawama kella kamati une nadda ayeth affair eka patan ganna?kellage gedarin tawama kokuda?nattam kella wena akek ekka yalu welada?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    kellekge lassanaata salli walata adare karana epa machan kellekge gathi guna walata adare karapan

    thamanta galapena gathi guna thiyena kellekta adare karapan ethkota kisi prashnayak wenne na