ඒකලට යන්න පුළුවන් ලේසි විදියක් කියන්නකෝ?

Expriamere

Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    ඒකලට යන්න පුළුවන් ලේසි විදියක් කියන්නකෝ?

    ඒකලට යන්න පුළුවන් ලේසි විදියක් කියන්නකෝ ?

    අවිස්සාවේල්ලේ ඉඳන් යන්න විදියක් තියෙනවද ?

    කොළඹට ඇවිල්ලා යන එක ලේසිද ?

    බස් එකෙන් යන්නේ ...පුළුවන් නම් යන විදිය(Route) එක කියනවද ලොකු දෙයක්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    බස් එකේ එනවා නම් ක්‍රම දෙකක් තියෙනවා.

    අවිස්සාවේල්ලෙන් කොළඹට ඇවිත් කොළඹින් කුරුණෑගල ( 05 ) පාරේ බස් එකකින් ඇවිත් ඒකලින්ම බැස්සහැකි.
    සමහර වෙලාවට කොළඹින් ctb බස් තියෙන්නේ දිවුලපිටිය, ගිරිඋල්ල ට. ඒවායේ උනත් එන්න පුළුවන්.
    මිනුවන්ගොඩ බස් එකකින් උනත් එන්න පුළුවන්.

    අනිත් ක්‍රමය තමයි, අවිස්සාවේල්ලෙන් කඩුවෙලට ඇවිත්, කඩුවෙලින් - ගම්පහට ඇවිත් ගම්පහින් ජා ඇල බස් එකකින් ඒකලට එන එක.

    පලවෙනි ක්‍රමය ලේසියි.
     
    අනේ ගොඩාක් ස්තූතියි..මන් කොළඹට ඇවිල්ලම යනවා :yes::yes::):)