ඒකාධිපති_රනිල්_මෛත්‍රී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒකාධිපති_රනිල්_මෛත්‍රී

රනිල් මෛත්‍රී ඒකාධිපතියන් පන්නා මම අගමැති වෙනවා.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ

ඒකාධිපති ? :lol:

president-mahinda-rajapaksa-newsfirst-626x380.jpg



කලෙක මිසරයේ පාරොවන් තමන් අමරණීයයැයි සිතූහ , මරණය තම දැහින් දැක නොනැවතුනු ඔවුන් ,තම මියැදුන සිරුර පවා නොදිරන සේ මමිගත කරනා ලදී , මෙය ප්‍රස්තූතය වනුයේ , කලෙක තමන් අමරණීයැයි සිතූ රාජපක්ශ යන්ත්‍රය ,රම්‍ය ,සුරම්‍ය ,සුභයෙහි ගිලී තම පිරිස සමග යෙහෙකින් වැජබෙන කල්හී , රටේ ජනතාව චන්දය නැමැති අසිපතෙන් ඔවුන්ගෙ ගෙල් සිදලා ජිවිත හරනය කරන ලදි. නමුත් ,මරණය නම් ප්‍රත්‍ය පිලිගැනීමට අකමැති උක්ත රේජීමය ,තම සිරුරු මමීගත කොටැ හො වින්දනයක් ලබනට සුදානම් වෙති.ඔවුනට මෙම වින්දනීය මොහොතේ සතුටු වන්නට ඉඩ හසර ලබාදෙමු !
 
Last edited:

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ගොසිප් එකෙන් comment එකත් එක්කම උස්සලා එළකිරියේ දලා කියහන්කෝ':lol::lol:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොසිප් එකෙන් comment එකත් එක්කම උස්සලා එළකිරියේ දලා කියහන්කෝ':lol::lol:


    ඔව් බන් මගේම කොමෙන්ටුව මම අයෙත් එළකිරියේ පල කළා . ඇයි අවුල් ද ?
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    unta gewanne elakiri eke witarak post danna neme yako, hemetenama gihin kunu kanna ona, 1500 mehemat duk widinawada ban minissu :(

    Sirikothe lagga set eka godak un man dannawa.Paw ban mahindata bana bana innawa. onna oya job ekaran enna demu ban:lol::lol::lol: