ඒකාබද්ද විපක්ෂය ත්‍රස්තවාදී සංවිදානයක් &

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

ආන්ඩුවට කොන්දක් නැද්ද මේක ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස නම් කරලා තහනම් කරලා දාන්න.වාසුදේව 1983 කලු ජුලීය ඇති කරපු ත්‍රස්තවාදියෙක්.දිනේෂ්ගේ තාත්තා වාමංශික ත්‍රස්තවාදියා. විමල් වීරවශ ජේවිපි හිටපු ත්‍රස්තවාදියා.ගෝටා සුදු වෑන් මිනී කන මෝරු ත්‍රස්තවාදියා.ඥාසාර ආගමික ත්‍රස්තවාදියා.අද බලය නැති නිසා වියරු වැටිලා ඉන්න මරා දැන් ප්‍රබාකරන්ටවත් වඩා ත්‍රස්තවාදියෙක් ලෙස හැසිරෙන්නේ.මුන් තමයි මුන්ගේ හෙන්චය්යො ඉන්න ප්‍රාදීශීය සබා වල කුනු ගොඩ ගස්සලා මේ රටේ ඩෙංගු වසන්ගතේ ඇති කරලා මිනිස්සු බර ගානක් මැරුවේ. කුනු දාන්න දෙන්නේ නැතිව පාරවල බිම නිදාගත්ත පරිසර ත්‍රස්තවාදීන්.කොස්ගම ආමි කෑම්ප් එක ගිනි තිබ්බෙත් මුන් ආන්ඩුව අපහාසු තත්වයට පත් කරන්න.ඒ වගේම දොස්තරල සයිටම් ප්‍රශ්නේට පටලවලා රටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එක මුලුමනින්ම නවත්තලා අහිංසක ලෙඩ්ඩු මරන ත්‍රස්ත්වාදියත් මුන්ගේ වැඩ.දැන් සිපෙට්කො එක ස්ටයික් කරලවලා මේ රට මුලුමනින්ම විනාස කරලා විසාල ජන සන්හාරයක් කරන්න හදපු එක ආමි එක දක්ෂකම නිසා බේරුනා.අනිත් එක මුන් පාර්ලිමේන්තුවේ හැසිරෙන්නෙත් ත්‍රස්තවාදීන් විදිහට.
20431703_2354978611393860_266426574566184055_n.jpg
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඒකාබද්දේ බලලා එලියට පනී ➡ අත්අඩංගුවට ගෝල බාලයින් එලියට ගන්න ඒකාබද්ධ මන්ත්‍රීවරු සියල්ලම පොලිසියේ ➡ විමල් වීරවංශ නාමල්ලාගේ මාධ්‍යට විවර නොවූ සැබෑ ස්වරෑපය මෙන්න ➡ එළියට දාන්න අපි බඩුද? - විමල් ➡ ඕ අයි සී අවුස්ස ගන්න එපා අපිට පාඩුයි
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දව එලවන්න චන්දේ දුන්න ලක්ෂ 62ට දැන් ශ්‍රී ලංකා එකෙත් ලක්ෂ 30ක් විතර එකතුවෙලා ලක්ෂ 92ක ජන බලයක් තියෙන පාර්ලිමේන්තුවේ 6/7ක බලයක් තියෙන ආන්ඩුවක් මේක.ඒක නිසා මේ ලක්ෂ 92 ජනතාව පාරට බැස්සොත් ඔය ඒකබද්ද එකෙක්ටවත් මේ රටේ ඉන්න හම්බ වෙන එකක් නෑ
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ඒකාබද්දෙට මිනිස්සු නැ බන්..ප්‍රාදේශීය සබාව ඉක්මනට තියමු...දැක්කනෙ කුරුදු පොලු හමුදාව ඉයෙ...ඒකත් එකාබද්දෙන් එවල තියෙන්නෙ...රටේ මිනිස්සු ඒක නිසා දැන් නම් හොදටම ඒකාබද්දෙ එක්ක තරහයි....පාදේශීය සබා චන්දෙ තියමු දැන්...:yes::yes:
     
    අනිව මචන් ඒක නිසා ප්‍රාදේශිය සබා චන්දෙ තියල ඒකාබද්ධ විපක්ශෙ නැතිම කරල දාමු..:yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් නම් ඒකාබද්දෙට මිනිස්සු නැ බන්..ප්‍රාදේශීය සබාව ඉක්මනට තියමු...දැක්කනෙ කුරුදු පොලු හමුදාව ඉයෙ...ඒකත් එකාබද්දෙන් එවල තියෙන්නෙ...රටේ මිනිස්සු ඒක නිසා දැන් නම් හොදටම ඒකාබද්දෙ එක්ක තරහයි....පාදේශීය සබා චන්දෙ තියමු දැන්...:yes::yes:
    ඔව් ඕක තිබ්බ දවසට මරාගේ සරම ගැලවිලා බිමට වැටෙන්නේ. ඕකුන්ට ලක්ෂ පහක දහයක චන්ද ගනී වැඩිම උනොත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඕක තිබ්බ දවසට මරාගේ සරම ගැලවිලා බිමට වැටෙන්නේ. ඕකුන්ට ලක්ෂ පහක දහයක චන්ද ගනී වැඩිම උනොත්.

    ලක්ශ 5ක්වත් චන්ද හම්බෙන් නැ..ඒක නිසා ඉක්මනට ප්‍රාදේශී සබා චන්දෙ තියයි මම හිතන්නෙ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලක්ශ 5ක්වත් චන්ද හම්බෙන් නැ..ඒක නිසා ඉක්මනට ප්‍රාදේශී සබා චන්දෙ තියයි මම හිතන්නෙ..
    මෙතන යූන්පි එකට අවුලක් නෑ.උඩින්ම දිනනවා.නමුත් මරාගේ කන්ඩයම ශ්‍රී ලංකා එකේ චන්ද ලක්ෂ පහක් දහයක් විතර කඩා ගන්න පුලුවන්.එහෙම උනොත් ශ්‍රී ලංකා එක පරදිනවා.මේක මෛත්‍රීට අවාසියි.ඒක නිසා මහින්ද ,නාමල් විමල් ,වාසු, ගෝටා ඇතුලු ඔය ඔක්කොම තව මාස දෙකකින් ඇතුලට ගත්තම ශ්‍රී ලංකා එක දෙකඩ කැඩුන එක නැති වෙලා මෛත්‍රී ටිකක් ශක්තිමත් වෙනවා.එතකොට තියයි.අධිකරන පරක්කුවක්නේ තියෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්දව එලවන්න චන්දේ දුන්න ලක්ෂ 62ට දැන් ශ්‍රී ලංකා එකෙත් ලක්ෂ 30ක් විතර එකතුවෙලා ලක්ෂ 92ක ජන බලයක් තියෙන පාර්ලිමේන්තුවේ 6/7ක බලයක් තියෙන ආන්ඩුවක් මේක.ඒක නිසා මේ ලක්ෂ 92 ජනතාව පාරට බැස්සොත් ඔය ඒකබද්ද එකෙක්ටවත් මේ රටේ ඉන්න හම්බ වෙන එකක් නෑ

    අපිත් චන්දෙ දුන්නේ ඔය හිටංට තමයි හුට්ටෝ එත් unp එකට දුන්නේ නෑ ඊට පස්සේ. දැන් දෙන්නේ jvp ට
    අපේ ගමෙහ් jvp, slfp සෙට් එකක්ම ඒ පාර හිටන්ට දුන්නේ අයෙත් නං උන් ලොවෙත් දෙන්නේ නෑ.

    ලක්ස 92 k පුකෙන් තමයි. පොනිලා මේ පාර හාන්සියි එකයි චන්ද කල් දදා ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙතන යූන්පි එකට අවුලක් නෑ.උඩින්ම දිනනවා.නමුත් මරාගේ කන්ඩයම ශ්‍රී ලංකා එකේ චන්ද ලක්ෂ පහක් දහයක් විතර කඩා ගන්න පුලුවන්.එහෙම උනොත් ශ්‍රී ලංකා එක පරදිනවා.මේක මෛත්‍රීට අවාසියි.ඒක නිසා මහින්ද ,නාමල් විමල් ,වාසු, ගෝටා ඇතුලු ඔය ඔක්කොම තව මාස දෙකකින් ඇතුලට ගත්තම ශ්‍රී ලංකා එක දෙකඩ කැඩුන එක නැති වෙලා මෛත්‍රී ටිකක් ශක්තිමත් වෙනවා.එතකොට තියයි.අධිකරන පරක්කුවක්නේ තියෙන්නේ.

    ගූඑන්පිය මේ පාර 2003 වගේ පරාජයක් ඉතිං
    දුක තමා
    පොනිලට කොහොමත් රාජ්‍ය ගෞරව හම්බවෙයි මහින්දයා ආවත් උ පොනිලට ෆුල් සපෝර්ට්
     
    මාත් කියන්නෙ ඒක තමයි ඔක්කොම හිරේ දාල හරි චන්දෙ තියන්ඩ ඔනෙ...එතකොට unp එකට චන්දෙ දැන් දිනනවටත් වඩා උඩින් දිනා ගන්ඩ පුලුවන්... :yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාත් කියන්නෙ ඒක තමයි ඔක්කොම හිරේ දාල හරි චන්දෙ තියන්ඩ ඔනෙ...එතකොට unp එකට චන්දෙ දැන් දිනනවටත් වඩා උඩින් දිනා ගන්ඩ පුලුවන්... :yes::yes:

    :yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගූඑන්පිය මේ පාර 2003 වගේ පරාජයක් ඉතිං
    දුක තමා
    පොනිලට කොහොමත් රාජ්‍ය ගෞරව හම්බවෙයි මහින්දයා ආවත් උ පොනිලට ෆුල් සපෝර්ට්

    ඔව් කට ඇරගෙන බලාගෙන හිටපන් අප්පච්චි නැගිටිනකම්. ද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දව එලවන්න චන්දේ දුන්න ලක්ෂ 62ට දැන් ශ්‍රී ලංකා එකෙත් ලක්ෂ 30ක් විතර එකතුවෙලා ලක්ෂ 92ක ජන බලයක් තියෙන පාර්ලිමේන්තුවේ 6/7ක බලයක් තියෙන ආන්ඩුවක් මේක.ඒක නිසා මේ ලක්ෂ 92 ජනතාව පාරට බැස්සොත් ඔය ඒකබද්ද එකෙක්ටවත් මේ රටේ ඉන්න හම්බ වෙන එකක් නෑ

    මොකෝ ඊයේ කරවල කෑල්ලක් හිර උනාද පුකේ :rofl: