ඒකාබද්ද විපක්ෂය ත්‍රස්තවාදී සංවිදානයක් &
ආන්ඩුවට කොන්දක් නැද්ද මේක ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස නම් කරලා තහනම් කරලා දාන්න.වාසුදේව 1983 කලු ජුලීය ඇති කරපු ත්‍රස්තවාදියෙක්.දිනේෂ්ගේ තාත්තා වාමංශික ත්රස්තවාදියා. විමල් වීරවශ ජේවිපි හිටපු ත්රස්තවාදියා.ගෝටා සුදු වෑන් මිනී කන මෝරු ත්රස්තවාදියා.ඥාසාර ආගමික ත්රස්තවාදියා.අද බලය නැති නිසා වියරු වැටිලා ඉන්න මරා දැන් ප්‍රබාකරන්ටවත් වඩා ත්‍රස්තවාදියෙක් ලෙස හැසිරෙන්නේ.මුන් තමයි මුන්ගේ හෙන්චය්යො ඉන්න ප්‍රාදීශීය සබා වල කුනු ගොඩ ගස්සලා මේ රටේ ඩෙංගු වසන්ගතේ ඇති කරලා මිනිස්සු බර ගානක් මැරුවේ. කුනු දාන්න දෙන්නේ නැතිව පාරවල බිම නිදාගත්ත පරිසර ත්රස්තවාදීන්.කොස්ගම ආමි කෑම්ප් එක ගිනි තිබ්බෙත් මුන් ආන්ඩුව අපහාසු තත්වයට පත් කරන්න.ඒ වගේම දොස්තරල සයිටම් ප්‍රශ්නේට පටලවලා රටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එක මුලුමනින්ම නවත්තලා අහිංසක ලෙඩ්ඩු මරන ත්රස්ත්වාදියත් මුන්ගේ වැඩ.දැන් සිපෙට්කො එක ස්ටයික් කරලවලා මේ රට මුලුමනින්ම විනාස කරලා විසාල ජන සන්හාරයක් කරන්න හදපු එක ආමි එක දක්ෂකම නිසා බේරුනා.අනිත් එක මුන් පාර්ලිමේන්තුවේ හැසිරෙන්නෙත් ත්රස්තවාදීන් විදිහට.

Last edited: