ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
රනිලට එහෙම ඡන්ද පදනමක් නෑ බන්.
ඒකට චන්ද නැත්තේ කොහෙද බන්, ගිය පාර ලන්කාවේ රෙකොඩ් කඩල චන්ද ගැහුවේ ඌනේ.. මහින්ද කුරුනැගලින් ඉල්ලනකොට අරූ චන්ද්‍රිකාගේ රෙකොඩ් එකත් කඩලා කොලඹින් ආවනේ. ඒ නිසානේ රොසිට ගෙදර යන්න උනේ. රනිලා කොලඹින් මොන ගේම් ගැහුවත් දිනනවා..
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙත්තයට කොහෙද බන් එච්චර ගටක්. ඉය යකා රූකඩයක්නේ රනිල්ගේ. රනිල්ට පොන්නයා පොන්නයා කිව්වට ඌ නෙමෙයි රියල් පොන්නයා. රියල් ගේම ගහන්නේ ඌ.. මෙත්තය පොදු අපේක්ශකයට ගත්තෙම ඔකව නටවන්න පුලුවන් නිසා. ඌ යයිද බන් මහින්ද ලගට. අනික් එක ඒකාබද්දේ උන් කියලා වෙන පක්ශයක් නැනේ. පොහොට්ටුවේ සාමාජිකයො නෙමෙයිනේ මහින්ද. මහින්ද ශ්‍රි.ල.නි.පේ දාලා ගියොත් ඌටත් අඹ සරනයි. ඒ නිසා මෙත්තයට 2020 වෙනකන් ඔන ජවුසමක් නැටුවැකි මහින්දට එකතු නොවි.. ගේම තියෙන්නේ 2020දි ඔකා සෙකන්ඩ් ටර්ම් එකට ඉල්ලුවොත්. එදාට මිනිස්සු චන්දේ දෙන්නේ නැ.

    2nd එක ගන්න ජනාධිපතිකම සෘජු ඡන්දයෙන් පත්වෙන විදියට තියාවිද කියන්න බෑ ව්‍යවස්ථාව වෙනස් කරොත් මෛත්‍රීපාල විධායක ක්‍රමය තියාගන්නවා කිව්වට කවුද දන්නෙ,අර අතුරුදන් වූවන්ගේ කාර්යාල ගැන කිව්වේත් ඔය ටික නේ,යන යකා කෝරහා බිඳගෙනම යාවි:baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඒකට චන්ද නැත්තේ කොහෙද බන්, ගිය පාර ලන්කාවේ රෙකොඩ් කඩල චන්ද ගැහුවේ ඌනේ.. මහින්ද කුරුනැගලින් ඉල්ලනකොට අරූ චන්ද්‍රිකාගේ රෙකොඩ් එකත් කඩලා කොලඹින් ආවනේ. ඒ නිසානේ රොසිට ගෙදර යන්න උනේ. රනිලා කොලඹින් මොන ගේම් ගැහුවත් දිනනවා..

    මහින්ද පීක් එකේ ඉද්දිවත් කොළඹ දින්නද බන්. රනිලට කොළඹ ඡන්ද වැටුනට UNP එකට ඡන්ද පදනමක් නෑ ගම්වල.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මහින්ද පීක් එකේ ඉද්දිවත් කොළඹ දින්නද බන්. රනිලට කොළඹ ඡන්ද වැටුනට UNP එකට ඡන්ද පදනමක් නෑ ගම්වල.
    ගම්වල චන්ද යුඇන්පී උන්ට ගන්නෑක ගේමක් නැ බන්. ගම්වල උන් චන්දේ දෙන්නේ ප්‍රතිපත්තියට නෙමෙයිනේ.. කොහොමත් මුස්ලිම් උන් ටිකයි වදු දෙමෙල්ලු ටිකයි සෙට් කරගත්තම ආයේ වෙන මුකුත් ඔනා නැ. චන්දේ කාලේ අල්ලලා ටකරන් ලැට් පොච්චි ටිකක් බෙදලා ගම්වලට බැස්සම ආයේ මලාට ආන්ඩුව තියන පැත්තෙන් පිට චන්ද ගන්න බැ. මහින්දට ආන්ඩුව ගත්තනම් පලාත් සබා ප්‍රාදේශිය සබා ගන්න තිබ්බා. ආන්ඩු නැතුව දැන් කරන්න බැ බන්.. මහින්ද දැන් එන්නෙත් නැ ඔවට.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්ද පීක් එකේ ඉද්දිවත් කොළඹ දින්නද බන්. රනිලට කොළඹ ඡන්ද වැටුනට UNP එකට ඡන්ද පදනමක් නෑ ගම්වල.

    බදුල්ල,නුවරඑළිය වගේ වතු දෙමළ අය බහුතරයක් ඉන්න තැන් unp එකට බරයි,වතු පක්ෂ ටිකයි ,මුස්ලිම් පක්ෂයි unp එක්ක ඉන්නවා,
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජෙප්පොන්ට දිනන්න බැහැ බන්.JVP භීෂණය මිනිස්සුන්ට තාම මතකයි..:lol::lol::lol:

    JVP-Madirigiriya-88-89.jpg

    JVP%2Bpic%2B5%2Bburnt%2Btire%2Band%2Bbody.jpg

    JVP%2Bpic%2B8-%2Ba%2Bvoter%2Bkilled%2Bon%2B89%2Belection%2Bday.jpg

    (චන්දය දැමීම නිසා ජවිපෙ කළ දඩයමකි )

    JVP%2Bpic%2B-burnt%2Bbuses.jpg

    (ජවිපෙ විසින් ගිනි තැබූ ආණ්ඩුවේ බස් රථ )

    daya%2Bpathirana%2B%2Bposter.jpg

    JVP%2Bterror%2B5%2Bnews%2Bpaper%2Bheading.jpg

    JVP%2Bterror%2B6%2Btied%2Bto%2Ba%2Bpole.jpg

    JVP%2Bterror%2B2.jpg

    anti-jr-graffiti-dec-88.jpg

    spotlightpic.1.jpg

    spotlightpic.1b.jpg

    human-rights-and-media-freedom-in-sri-lanka-18-may-2009-19-638.jpg

    72017_475559807089_678752089_6788860_7074118_n.jpg

    local%2Bgovernment%2Bresults%2B2011.jpg

    :lol::lol::lol::lol::lol:

    කොලු කාරයා
    :lol:

    බෑම්.. තව ඕනද?:lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    2nd එක ගන්න ජනාධිපතිකම සෘජු ඡන්දයෙන් පත්වෙන විදියට තියාවිද කියන්න බෑ ව්‍යවස්ථාව වෙනස් කරොත් මෛත්‍රීපාල විධායක ක්‍රමය තියාගන්නවා කිව්වට කවුද දන්නෙ,අර අතුරුදන් වූවන්ගේ කාර්යාල ගැන කිව්වේත් ඔය ටික නේ,යන යකා කෝරහා බිඳගෙනම යාවි:baffled:
    ඔක සෙකන්ඩ් ටර්ම් එකට අවොත් එන්නේ චන්දෙන් නෙමෙයි. අලුත් විවස්තාවේ ජනාදිපතියා තීරනය කරන්නේ පාර්ලිමේන්තුවෙන් කිව්වොත්, මෙත්තයට චාන්ස් එකක් තියෙනවා. චන්දෙකට ගියොත් යුඇන්පි උන්ට ඔය ජොකිය මාකට් කරන්න බැ. තාම කිව්ව එක වැඩක්වත් නොකර මොනව කියන්නද ගිහින්. සිවිල් සන්විදානත් නැ එතකොට, තැටිත් නැ රොටිත් නැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බදුල්ල,නුවරඑළිය වගේ වතු දෙමළ අය බහුතරයක් ඉන්න තැන් unp එකට බරයි,වතු පක්ෂ ටිකයි ,මුස්ලිම් පක්ෂයි unp එක්ක ඉන්නවා,
    මස්කෙලිය එහෙම යුඇන්පීනේ බන්.. කැට තියලානේ දිනන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක සෙකන්ඩ් ටර්ම් එකට අවොත් එන්නේ චන්දෙන් නෙමෙයි. අලුත් විවස්තාවේ ජනාදිපතියා තීරනය කරන්නේ පාර්ලිමේන්තුවෙන් කිව්වොත්, මෙත්තයට චාන්ස් එකක් තියෙනවා. චන්දෙකට ගියොත් යුඇන්පි උන්ට ඔය ජොකිය මාකට් කරන්න බැ. තාම කිව්ව එක වැඩක්වත් නොකර මොනව කියන්නද ගිහින්. සිවිල් සන්විදානත් නැ එතකොට, තැටිත් නැ රොටිත් නැ.

    එහෙම වුනොත් ඔය මිනිහා ඕනෙ නෑ,කිසිම වටිනාකමක් නෑනේ, unp කෙනෙක්ම පත්කර ගනීවි
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම වුනොත් ඔය මිනිහා ඕනෙ නෑ,කිසිම වටිනාකමක් නෑනේ, unp කෙනෙක්ම පත්කර ගනීවි
    යුඇන්පී උන් කොහොමත් අලුත් විවස්තාවෙන් අගමැතිය කික් කරලා ගනී. මම හිතන්නේ ඊලගට පොරය සෙට් වෙන්නේ ජනාට වඩා අගමැතිට. බලේ වැඩි වෙන්නේ ඌට. ඉන්දියාවේ වගේ. රනිලා ඔක අත අරින්නේ නැ ලෙසියට.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යුඇන්පී උන් කොහොමත් අලුත් විවස්තාවෙන් අගමැතිය කික් කරලා ගනී. මම හිතන්නේ ඊලගට පොරය සෙට් වෙන්නේ ජනාට වඩා අගමැතිට. බලේ වැඩි වෙන්නේ ඌට. ඉන්දියාවේ වගේ. රනිලා ඔක අත අරින්නේ නැ ලෙසියට.

    කොහොමත් හමුදා බලය තියෙන්නේ ජනාධිපතිට නේද?
    අනික ඔය වැඩෙන් අගමැතිටත් වැඩිය මහා ඇමැතිලා බලවත් වේවි
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :):)තව ගාල්ල ආසනය අනිවාර්යෙන්ම unp
    මේ යන ක්‍රමේට මුන්ට චන්දේ ලන් කරලා සල්ලි විසිකරලා වැඩේට බැස්සැකි. මහබැන්කුව සුද්ද කරපු සල්ලි තියෙනවනේ.. අනික මහින්ද දැන් පල්ලම් බැහැලා ඉන්නේ.. මිනිහා ක්‍රියාකාරි දේශපාලනේට අවොත් දරුවො දෙන්නයි ගැනියි කූඩුවේ. ඒක ශුවර්. ඔය ගිය ආන්ඩුවේ ගේම් පොඩ්ඩ පොඩ්ඩ ටච් කර කර FCID ඉන්නේ මහින්ද එන එක වලක්වන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    කොහොමත් හමුදා බලය තියෙන්නේ ජනාධිපතිට නේද?
    අනික ඔය වැඩෙන් අගමැතිටත් වැඩිය මහා ඇමැතිලා බලවත් වේවි

    ඔව්. රටේ ආරක්ශාව ජනාදිපතිට දෙයි. ඒත් වැඩක් නැනේ බන්. ඩොමැස්ටික් කෙලියක් හැරුනුකොට ලන්කාවට විදේශ ආක්‍රමන නැනේ. ඒ කියන්නේ ආයෙත් ඉතින් බලේ එන්නේ පාර්ලිමන්ට් එකට. උතුරෙ උන් අනිවාර්යෙන් මොකඛරි තත්වෙකට බලය ගනීයි. මහ ඇමතියා බලවත් උනා කියන්නේ පලාතේ ගේම් අයිති ඌටනේ. සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක පොන්නොයො සෙට් උනොත් බඩු තමා. මේ විවස්තාවෙන් බොහොදුරට දෙමෙල්ලු උන්ට ඔනා දේ ගනී. ෆෙඩරල් නැති උනත් ඒ ලගින් යන තැනකට එයි. මේ උන්ගේ ලාස්ට් චාන්ස් එක.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ යන ක්‍රමේට මුන්ට චන්දේ ලන් කරලා සල්ලි විසිකරලා වැඩේට බැස්සැකි. මහබැන්කුව සුද්ද කරපු සල්ලි තියෙනවනේ.. අනික මහින්ද දැන් පල්ලම් බැහැලා ඉන්නේ.. මිනිහා ක්‍රියාකාරි දේශපාලනේට අවොත් දරුවො දෙන්නයි ගැනියි කූඩුවේ. ඒක ශුවර්. ඔය ගිය ආන්ඩුවේ ගේම් පොඩ්ඩ පොඩ්ඩ ටච් කර කර FCID ඉන්නේ මහින්ද එන එක වලක්වන්න.

    ඒක නිසා වෙන්න ඇති මහින්ද සිරිසේන එක්ක එකතු වෙන්න බලන්නෙ,සුසිල්,john වගේ අය මහින්දට support ඒ අය මාර්ගයෙන් මෛත්‍රීපාල වෙනස් කරන්න බලනවා ඇති
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක නිසා වෙන්න ඇති මහින්ද සිරිසේන එක්ක එකතු වෙන්න බලන්නෙ,සුසිල්,john වගේ අය මහින්දට support ඒ අය මාර්ගයෙන් මෛත්‍රීපාල වෙනස් කරන්න බලනවා ඇති
    රනිලා ඔය එකතුවෙන එක වලක්වනවා. මොකද එකතු උනොත් අමාරුයි යුඇන්පීයට. පොහොට්ටුව හදන්න මම හිතන්නේ වැඩිම සප් එක දෙන්නේ රනිලා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව්. රටේ ආරක්ශාව ජනාදිපතිට දෙයි. ඒත් වැඩක් නැනේ බන්. ඩොමැස්ටික් කෙලියක් හැරුනුකොට ලන්කාවට විදේශ ආක්‍රමන නැනේ. ඒ කියන්නේ ආයෙත් ඉතින් බලේ එන්නේ පාර්ලිමන්ට් එකට. උතුරෙ උන් අනිවාර්යෙන් මොකඛරි තත්වෙකට බලය ගනීයි. මහ ඇමතියා බලවත් උනා කියන්නේ පලාතේ ගේම් අයිති ඌටනේ. සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක පොන්නොයො සෙට් උනොත් බඩු තමා. මේ විවස්තාවෙන් බොහොදුරට දෙමෙල්ලු උන්ට ඔනා දේ ගනී. ෆෙඩරල් නැති උනත් ඒ ලගින් යන තැනකට එයි. මේ උන්ගේ ලාස්ට් චාන්ස් එක.

    අනිවාර්යෙන්ම රනිල් හිතන්නේ මැරෙන්නකම් බලේ ඉන්න හැබැයි ඌට පස්සෙ වෙන දේවල් ගැන වැඩක් නෑ,මිනිහට ජනාධිපති වෙන්න බෑ,ඉතිං මිනිහා බලන්නෙ පාර්ලිමේන්තුව හරහා ගේමක් ගහන්න,ඉඩම් හා පොලිසිය විග්නේෂ්වරන් වගේ එකෙක් ගත්තහම ඉතිං වෙන දේවල් අමුතුවෙන් කියන්නේ ඕනෙ නෑනේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒක නිසා වෙන්න ඇති මහින්ද සිරිසේන එක්ක එකතු වෙන්න බලන්නෙ,සුසිල්,john වගේ අය මහින්දට support ඒ අය මාර්ගයෙන් මෛත්‍රීපාල වෙනස් කරන්න බලනවා ඇති

    JVP එකට හොඳ අවස්ථාවක් තිබුණා,හොඳ පදනමක් හදාගන්න හැබැයි උන් ඒක නැති කරගත්තා,රනිල්ට කඩේ ගිහිල්ලා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    JVP එකට හොඳ අවස්ථාවක් තිබුණා,හොඳ පදනමක් හදාගන්න හැබැයි උන් ඒක නැති කරගත්තා,රනිල්ට කඩේ ගිහිල්ලා
    ජෙප්පොන්ට ආන්ඩු කරන්න බැ බන්. උන් කලොත් මේක මේ ගානවත් තියෙන්නේ නැ. කොඩුකාරයොනේ බන්. අනික උන්ගේ ක්‍රමේ සාර්තක නැ. දැන් රට තියන තැන හැටියට මාඔ සිතුන්, ලි කුවාන් යුඉ ආවත් ඔච්චර තමා. ණය පිට ණය එක්ක මේක ගිලිලා ඉවරයි. සම්පූර්න ර්ටේ වටිනාකමට මේක ණයයි. ඉතින් ප්‍රඩක්ශන් නැතුව ෆ්ලොට් වෙන්න බැ. අමාරුවෙන් ගැනු රට ගිහින්, ජන්ගි මහලා තේ විකුනල තම මේක රන් කරන්නේ.. ඊට අමතරව දැන් ඉන්න කොල්ලොත් පට්ටා සෙවයක් කරනව කීය කීය හරි ඩොලර් ෆ්‍රීලැන්ස් කරලා. මේවා නැතිනම් රට අනාතයි.
     
    • Like
    Reactions: Mewan_Rose