ඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.

    සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කළ මැර කණ්ඩායම වෙත මහජනතාව විසින්ම නිසි දඬුවම් දීම හේතුවෙන් රට තුළ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම වැළැක්වීමේ අරමුණිනුයි මෙලෙස වැඩවර්ජනය අත්හිටුවා ඇත්තේ.

    ඒ අනුව හෙට දින සිට සියලු සේවා යථා පරිදි සිදුවනු ඇත.

    LNW