ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.
සාමකාමී අරගලයට ප්රහාර එල්ල කළ මැර කණ්ඩායම වෙත මහජනතාව විසින්ම නිසි දඬුවම් දීම හේතුවෙන් රට තුළ තවදුරටත් ප්රචණ්ඩ ක්රියා ඇති වීම වැළැක්වීමේ අරමුණිනුයි මෙලෙස වැඩවර්ජනය අත්හිටුවා ඇත්තේ.
ඒ අනුව හෙට දින සිට සියලු සේවා යථා පරිදි සිදුවනු ඇත.
LNW