දැන් නම් මෙහෙම එකෙක් හොයාගන්න බැරි වෙයි.
later bill cosby was hated for his actions (rape allegations )Podi bill cosby line ekakuth thiyanawa ne jr ge
Hm. Eth white house eheka ohoma conference ekak karnna hambeida ape president kenekutaජප්පෝ තාම වඳිනවා..... ඇමරිකාව සහ අනෙක් රටවල් ජපානේ කඩලා බෙ දාගන්න හැදුවේ.....යුද්ධේ පැරදුන හින්දා...JR stopped it
Diplomatic නම් පට්ට. අනෙක් ඒවා නම් ගූ
ජපානෙට වයිරයෙන් වයිරයෙන් නොසන්සිදේ කියල ජපානෙ ගොඩ දැම්මට පස්සේ ජේආර් ලොක්කට මුලු ලෝකෙන්ම ප්ලේස් එකක් ආව.ඊට කලින් නම් කවුරුවත් දන්නේ නැති පොඩි රටක ජනාධිපති කෙනෙක් විතරයි
ehema thama. ekath itin chance ekak miniha guu hathai kiyla dnnwa. eth mewage chance hambenwa adui hamotama
This is very very trueyou wont get anyone who can speak like this in front of white man without being nervous. the calibre of politicians were of a different class....
මම නම් කරන්නේ මොකද්ද දන්නවා ද? චීනෙන් අහලා ඉන්නවා.....ජපානෙට වයිරයෙන් වයිරයෙන් නොසන්සිදේ කියල ජපානෙ ගොඩ දැම්මට පස්සේ ජේආර් ලොක්කට මුලු ලෝකෙන්ම ප්ලේස් එකක් ආව.ඊට කලින් නම් කවුරුවත් දන්නේ නැති පොඩි රටක ජනාධිපති කෙනෙක් විතරයි
ජපානෙට වයිරයෙන් වයිරයෙන් නොසන්සිදේ කියල ජපානෙ ගොඩ දැම්මට පස්සේ ජේආර් ලොක්කට මුලු ලෝකෙන්ම ප්ලේස් එකක් ආව.ඊට කලින් නම් කවුරුවත් දන්නේ නැති පොඩි රටක ජනාධිපති කෙනෙක් විතරයි