ඒකාලේ JRගේ Power

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,404
    25,612
    113
    ජප්පෝ තාම වඳිනවා..... ඇමරිකාව සහ අනෙක් රටවල් ජපානේ කඩලා බෙ දාගන්න හැදුවේ.....යුද්ධේ පැරදුන හින්දා...JR stopped it

    Diplomatic නම් පට්ට. අනෙක් ඒවා නම් ගූ
     
    • Like
    Reactions: pazzy12 and malrulz

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    ජපානෙට වයිරයෙන් වයිරයෙන් නොසන්සිදේ කියල ජපානෙ ගොඩ දැම්මට පස්සේ ජේආර් ලොක්කට මුලු ලෝකෙන්ම ප්ලේස් එකක් ආව.ඊට කලින් නම් කවුරුවත් දන්නේ නැති පොඩි රටක ජනාධිපති කෙනෙක් විතරයි
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ජප්පෝ තාම වඳිනවා..... ඇමරිකාව සහ අනෙක් රටවල් ජපානේ කඩලා බෙ දාගන්න හැදුවේ.....යුද්ධේ පැරදුන හින්දා...JR stopped it

    Diplomatic නම් පට්ට. අනෙක් ඒවා නම් ගූ
    Hm. Eth white house eheka ohoma conference ekak karnna hambeida ape president kenekuta
    ජපානෙට වයිරයෙන් වයිරයෙන් නොසන්සිදේ කියල ජපානෙ ගොඩ දැම්මට පස්සේ ජේආර් ලොක්කට මුලු ලෝකෙන්ම ප්ලේස් එකක් ආව.ඊට කලින් නම් කවුරුවත් දන්නේ නැති පොඩි රටක ජනාධිපති කෙනෙක් විතරයි
    :yes:ehema thama. ekath itin chance ekak
    miniha guu hathai kiyla dnnwa. eth mewage chance hambenwa adui hamotama
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,612
    113
    ජපානෙට වයිරයෙන් වයිරයෙන් නොසන්සිදේ කියල ජපානෙ ගොඩ දැම්මට පස්සේ ජේආර් ලොක්කට මුලු ලෝකෙන්ම ප්ලේස් එකක් ආව.ඊට කලින් නම් කවුරුවත් දන්නේ නැති පොඩි රටක ජනාධිපති කෙනෙක් විතරයි
    මම නම් කරන්නේ මොකද්ද දන්නවා ද? චීනෙන් අහලා ඉන්නවා..... 😂
    # ගෝඨාභය
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,399
    113
    JR කළේ මිනිහගේ ඔළුවේ තිබුණු දේශපාලන පරීක්ෂණ කරන්න ලංකාව Lab එක කරගත්තු එක. ඒ ලැබ් එකේ මීයෝ තමයි ජනතාව.
     
    • Like
    Reactions: malrulz

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    ජපානෙට වයිරයෙන් වයිරයෙන් නොසන්සිදේ කියල ජපානෙ ගොඩ දැම්මට පස්සේ ජේආර් ලොක්කට මුලු ලෝකෙන්ම ප්ලේස් එකක් ආව.ඊට කලින් නම් කවුරුවත් දන්නේ නැති පොඩි රටක ජනාධිපති කෙනෙක් විතරයි

    ------ Post added on Jun 19, 2021 at 11:14 AM