ඒකෝන්ව ගෙන්වන ආංඩුවේ හිතවතා කවුද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒකෝන්ව ගෙන්වන ආංඩුවේ හිතවතා කවුද?

    ඒකෝන්ව ගෙන්වන ආංඩුවේ හිතවතා කවුද?

    ඒකෝන්ව ගෙන්වන්නේ සිරසෙන් කියලා බොරු කේස් ඇදලා සිරසට ගල් ගැස්සුවට ඒ කෝන් ගෙන්නන්න හැදුවේ ආංඩුවේම ලොක්කෙක්ගේ අනුග්‍රහයෙන් බවයි කිවෙන්නේ.

    මේ ලොක්කා ශාරුක් ඛාන්ටත් සම්බන්ධයක් තියෙනවාලු

    කවුද මේ ලොක්කා??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෝන්ව ගෙන්වන ආංඩුවේ හිතවතා කවුද?

    ඒකෝන්ව ගෙන්වන්නේ සිරසෙන් කියලා බොරු කේස් ඇදලා සිරසට ගල් ගැස්සුවට ඒ කෝන් ගෙන්නන්න හැදුවේ ආංඩුවේම ලොක්කෙක්ගේ අනුග්‍රහයෙන් බවයි කිවෙන්නේ.

    මේ ලොක්කා ශාරුක් ඛාන්ටත් සම්බන්ධයක් තියෙනවාලු

    කවුද මේ ලොක්කා??


    Duminda Silva Wage Neda SRK Ge frnd neda duminda silva
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පචායුදය මහත්තයගෙ ගෝලයෙක් නේද ඔය සංචාරක ප්‍රවර්ධන ඇමති ? සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාන්ශයෙන් නේද ඒකොන්ව ගෙන්නන්න හැදුවෙ ?
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පචායුදය මහත්තයගෙ ගෝලයෙක් නේද ඔය සංචාරක ප්‍රවර්ධන ඇමති ? සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාන්ශයෙන් නේද ඒකොන්ව ගෙන්නන්න හැදුවෙ ?

    kawuda ban oya amathiya,,,
    mata nama mathaka nane..
    oya seen eken kattiya thawa tikak chanda kada gannawa...
    hudson ge nam eeye redi gala una ne :lol::lol:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    දැන් කවුරු හරි කියපල්ලා එ විඩියෝ එක හැදුවෙත් අපෙ එකෙක් කියලා :lol::lol::lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    kawuda ban oya amathiya,,,
    mata nama mathaka nane..
    oya seen eken kattiya thawa tikak chanda kada gannawa...
    hudson ge nam eeye redi gala una ne :lol::lol:


    ඕකේ Media Sponsor කරන්නෙ මහරාජා ආයතනයනේ, අපේ උන් ඕක සංවිධානය කරන්නෙ උන් කියල හිතාගෙනනෙ හිටියෙ, ඕක තහනම් කලේ මහරාජා එක ගෑවිලා තියෙන නිසා, නැතුව බෞද්ධයන්ගේ ඉල්ලීම නිසා නෙවෙයි :lol: චන්ද ගුන්ඩු

    24489_415685772624_508617624_4857067_2539292_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Rate Lokka Cinama Village haduwe Sharuck ge yojanawakata kiyala Dinamina paththare thibuna. lokka india giya welawe SK Hambuna mathakada. Ehedi minihagen ahala lankawe cinamawa nanwanna monawada karanna ona kiyala.
    miha deepu upadesa thamai Cinama village ekak buit karanna kiyala.

    Lokkata upadeshakayo hata hutamarak inne mokatada dannne naha.

    lokka SK gona kiyana Ona buru wadak karanawa mekath tourism promote karanna ugen gaththa upadesak thamai.

    Sharuck Lord Buddha upan Deshayata me ballawa gennanakan Indiyawa Pol Gawada.:angry::angry::angry:Uge film ekekata sing karannalu akon india walata genawe

    Ubalata mathaka SAAF ulela lankawe thiyena kota ekatath Sharuck ponnayawa
    Lankawata gennanna haduwe Maha lokka bawa. E welawe busy kiyala SKPonnaya Be kiwwa kiyala newspapers wala giya:eek::eek:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ සීන් එකෙන් ආණ්ඩුව ගූ ලෝඩ් එකක් ඔලුවෙ ඉදන් හලාගත්තා :lol:

    mata nam hithenne chanda tikak wadi karagaththa wage...
    goo load ekakuth hala gaththa...
    habai ape lankawe inna සැදැහැවත් බෞධ‍යයෝ hithanne meka buddagamata karapu sewayak kiyalane :lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    mata nam hithenne chanda tikak wadi karagaththa wage...
    goo load ekakuth hala gaththa...
    habai ape lankawe inna සැදැහැවත් බෞධ‍යයෝ hithanne meka buddagamata karapu sewayak kiyalane :lol::lol::lol:

    http://www.flickr.com/photos/perambara/4349059234/

    මෙව්වා වෙනකොට ඔය කියන සැදැහැවත් බෞද්දයෝ කොහෙද දන්නැ හිටියේ :rolleyes::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    http://www.flickr.com/photos/perambara/4349059234/

    මෙව්වා වෙනකොට ඔය කියන සැදැහැවත් බෞද්දයෝ කොහෙද දන්නැ හිටියේ :rolleyes::lol::lol:

    ඕකුන් නෙමෙ සැදැහැවත් බෞද්දයෝ බන් සැදැහැවත් පො*** රැලක්..
    බුද්ධාගමත් කනවා :angry:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕකුන් නෙමෙ සැදැහැවත් බෞද්දයෝ බන් සැදැහැවත් පො*** රැලක්..
    බුද්ධාගමත් කනවා :angry:

    හිහී කවුරු උනත් ඔය කියන තරං බෞද්දයෝ එතන ඉදලා නැ
    මොකද මේ බුදු පිළිමයකට මේ කැගහන විදියට එතන ඒ හාමුදුරු වරුන්ට හිරිහැර කරපු / කතාකරපු හැටි so called සැදැහැවත් බෞදදදයෙක් දැක්කා නං එහෙම හාර්ට් ඇටැක් එකක් එනවා :confused:
     
    May 17, 2006
    3,632
    90
    0
    Lankawata SRK Awe Duminda Silva Padanamen Kara aradanawakata Unge Aramudalata Mudal Soyanna Ithn Ekenma Penawa Ne Seen Eka Anika Duminda Silva Indiawata Giyama SRK House Ekata Yanawalu Eka Thawath Sakki Yak
    Samahara Wita AKonwa Genala Denna U Kelinma Sambanda Nethi wenna puluwan

    KIYAPAN SIRASATA 1LAK DENAWA LU.....:P