ඒක කවර් එකක් 😁

skitdigital

Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    ඒක කවර් එකක්
    😁

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    එව්වා වැඩක් නෑ, ඉස්සර උබේ වීඩියෝ වල පට්ට කෑලි හිටියනේ.
    දැන් උන් ඔක්කොම ඇන්ටිලා වෙලා ඇත්තේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලස්සන වැඩේ ඕක නෙමේ කවර් එක කරල ටික කාලෙකට පස්සෙ කේ සුජීව ම සිරසට ඇවිල්ල ඔය ඔරිජිනල් සින්දුව ප්‍රසිද්ධ කරල කිව්ව එයා රට හිටපු කාලෙ මේ ගායකය මිත්‍රයෙක් වෙලා හිටිය ඊට පස්සෙ එයාගෙන් මේ සින්දුවට රයිට්ස් ගත්ත කියල. ඒක නම් සස්.
     
    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    ලස්සන වැඩේ ඕක නෙමේ කවර් එක කරල ටික කාලෙකට පස්සෙ කේ සුජීව ම සිරසට ඇවිල්ල ඔය ඔරිජිනල් සින්දුව ප්‍රසිද්ධ කරල කිව්ව එයා රට හිටපු කාලෙ මේ ගායකය මිත්‍රයෙක් වෙලා හිටිය ඊට පස්සෙ එයාගෙන් මේ සින්දුවට රයිට්ස් ගත්ත කියල. ඒක නම් සස්.
    Amatahudu :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඇත්තටම මේ සින්දුව කරලා තියෙන්නෙ බස් අජිත්ගෙ බෑන්ඩ් එක චීනෙට ගිහිල්ලා :) .. ජෝක් ජෝක්..:P ඔර් ඉස් ඉට්? :unsure: නාහ් කිඩින්ග්!..:P අයිම් නොට්!:sorry: ඈම් අයි?:unsure:

    jk
     
    • Like
    Reactions: skitdigital