අහුවෙන්න දෙයක් නැත.... කැමති නම් කියක් හරි දුන්නාට පව් නැත. උගෙ පව්කාර කමට තමා ඔය විදිහට රගපාන්න වෙලා තියෙන්නේ.
දුන්නෝ සැමදා දිනුවෝය.......
දුන්දේ සුවදයි කෑ දේ ගදයි (මගෙ අම්මා හැමදාම කියන දෙයක් )
ඇයි දැන් උබේ අම්මගේ ගූ බෙට්ට එරෝෂන් ට දුන්නම ඒක සුවඳ හමනවද? මොලේ අමාරුවට බෙහෙත් අර ගනින් උබල පවුලම.දුන්දේ සුවදයි කෑ දේ ගදයි (මගෙ අම්මා හැමදාම කියන දෙයක් )
මට මතකයි ඔය ආච්චිව. බත් පැකට් එකක් හම්බුනාම ලග ඉන්න බල්ලන්ට අතිනුත් බත් කවනවා මන් දැකලා තියෙනවා. ඒ පිනෙන්ම ලබන ආත්මබ වල ඔහොම දුක් විදින්න වෙන්නෙ නැති වෙයි.හිගන්නෙකුට කීයක්වත් දුන්න කාලයක් මතක නෑ.
ඉස්සර රාජගිරියෙ කොමර්ශල් එක ගාව ආච්චි කෙනෙක් හිටිය බල්ලො පූසො ටිකක් වට කරගෙන.
උන්දැට නන් නිතරම වගේ දුන්න. ඒ බල්ලොන්ට කතා කරාම ඇගට නැගල කන්ඩ ඉල්ලනව. උන්ට බත් එහෙම දෙනව
ගු බෙට්ට කියන්නෙ අයින් කරන දෙයක් ....උඹලගෙ ගෙදර එවත් පාවිච්චියට ගන්නවාද......... තව කෙනෙක්ට දෙන්න.ඇයි දැන් උබේ අම්මගේ ගූ බෙට්ට එරෝෂන් ට දුන්නම ඒක සුවඳ හමනවද? මොලේ අමාරුවට බෙහෙත් අර ගනින් උබල පවුලම.
අනිවා මචන්. සමහර එවුන් විසික් කරන එළවලු ටිකක් බෑග් එකක දාගෙන මීමැස් මොරේ වගේ රඟපානවා.කටේ සබන් පෙණ ටිකකුත් දාගෙන. ඉස්සරම ටෙලි නාට්‍යකුත් ගියා.Meka Bussines ekak. me wage set ekakma innwa. me wediyatama nemei tawa godak tricks use karanawa.....
paw neda. manussayek asarana unama ahaka balagena yanna epa thiricano