මෝඩයො කියන කතාවක් තමයි ....

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,099
    1,805
    113
    කොච්චර ලොකුවට ජීවත් උනත් යන්න වෙන්නෙ පෙට්ටියක කියල

    ඔව් පෙට්ටියක තමයි

    ඒව මේ නිකම්මු හිත හදාගන්න කියන මගුලක්

    Live your life to the fullest (කාටවත් කරදරයක් නැතුව)

    හිත හදාගන්න කියන ගොං කතා වලට අහුවෙන්න එපා
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,684
    113
    මොනර තැන්න
    588454.jpg
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    කොච්චර ලොකුවට ජීවත් උනත් යන්න වෙන්නෙ පෙට්ටියක කියල

    ඔව් පෙට්ටියක තමයි

    ඒව මේ නිකම්මු හිත හදාගන්න කියන මගුලක්

    Live your life to the fullest (කාටවත් කරදරයක් නැතුව)

    හිත හදාගන්න කියන ගොං කතා වලට අහුවෙන්න එපා
    මගෙ යාලුවෙක් හම්බකරේ මිනිස්සු ගගා හෙන ගෝත උන් ටිකක් එක්ක හිපියා වගෙ ජිවත් උනා.දැන් ඌගෙ ඒ යාලුවො එකෙක්වත් නෑ.මූට් තිබ්බ සේරම කාබාසිනියා කරලා මූ දැන් මල්සාලාවක වැඩ 👍
     
    • Haha
    Reactions: planner123

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    තව එකක් තමයි

    මල්ලි අපි හම්බු කලේ සල්ලි නෙමේ මිනිස්සු
     
    • Haha
    Reactions: kalana putha 97

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,212
    8,579
    113
    කොච්චර ලොකුවට ජීවත් උනත් යන්න වෙන්නෙ පෙට්ටියක කියල

    ඔව් පෙට්ටියක තමයි

    ඒව මේ නිකම්මු හිත හදාගන්න කියන මගුලක්

    Live your life to the fullest (කාටවත් කරදරයක් නැතුව)

    හිත හදාගන්න කියන ගොං කතා වලට අහුවෙන්න එපා
    පෙට්ටියක yanna hamba wenne nathi welawal thiyenawa

    Face Troll GIF
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    කොච්චර ලොකුවට ජීවත් උනත් යන්න වෙන්නෙ පෙට්ටියක කියල

    ඔව් පෙට්ටියක තමයි

    ඒව මේ නිකම්මු හිත හදාගන්න කියන මගුලක්

    Live your life to the fullest (කාටවත් කරදරයක් නැතුව)

    හිත හදාගන්න කියන ගොං කතා වලට අහුවෙන්න එපා
    පෙට්ටියක් ගන්නත් සල්ලි එපැයි බං. :yes:

    මගෙ යාලුවෙක් හම්බකරේ මිනිස්සු ගගා හෙන ගෝත උන් ටිකක් එක්ක හිපියා වගෙ ජිවත් උනා.දැන් ඌගෙ ඒ යාලුවො එකෙක්වත් නෑ.මූට් තිබ්බ සේරම කාබාසිනියා කරලා මූ දැන් මල්සාලාවක වැඩ 👍
    ඌ නියම තැනට ප්ලග් වෙලා තියෙන්නෙ. මල්සාලාවෙන් උගේ අවසන් වැඩ ටිකනම් ෆ්‍රී කරලදෙයි. pettiya free 🥴
    ------ Post added on Jun 24, 2026 at 12:38 AM
     
    • Haha
    Reactions: kalana putha 97