මේකත් බලලා දැනුම වැඩි දියුණු කරගන්න...කොවිඩ් පැතිරීගෙන යනකොට රටින් මාස්ක් ගෙන්නන එක තහනම් කරලා නවීන තාක්ෂණයේ මාස්ක් මහලා දෙන්න පොහොට්ටු මුදලාලිලාගේ අධි තාක්ෂණික ලැබ් වලට වැඩේ බාර දුන්නා.
ඔමික්‍රෝන් යුක්රේනයෙන් හොයාගත්ත ගමන් අපි ෆ්ලයිට් යවලා උන්ව ගෙන්නලා කොවින් බෝවෙන හැටි පරීක්ෂණ කරා.
මිනී කඳු ගොඩ ගැහුවා. බංගලාදේශේ වගේ රටවලුත් අපේ කොවින් පරීක්ෂණ වලට ලොකු ගණන් ආයෝජනය කරා. ලොකු ආයෝජන එනකන් රට වහන්නේ නැතුව කොහොම හරි අල්ලන් හිටියා.
මුට්ටි දැමීම, පැණි පෙවීම, හෙලිකොප්ටරෙන් වතුර ඉසීම, පවිත්‍රා මුහුදට පැනීමට සුදානම් වීම වගේ විවිද ප්‍රයෝගික කොවිඩ් මර්ධන ක්‍රම ටෙස්ට් කරා.
මෙහෙම තියෙද්දී තමයි අරගල කාරයෝ ඇවිල්ලා රට කෑවේ.![]()
සල්ලි අච්චු ගැහුවට උද්දමනය නගින්නේ නැති එකකොවිඩ් පැතිරීගෙන යනකොට රටින් මාස්ක් ගෙන්නන එක තහනම් කරලා නවීන තාක්ෂණයේ මාස්ක් මහලා දෙන්න පොහොට්ටු මුදලාලිලාගේ අධි තාක්ෂණික ලැබ් වලට වැඩේ බාර දුන්නා.
ඔමික්‍රෝන් යුක්රේනයෙන් හොයාගත්ත ගමන් අපි ෆ්ලයිට් යවලා උන්ව ගෙන්නලා කොවින් බෝවෙන හැටි පරීක්ෂණ කරා.
මිනී කඳු ගොඩ ගැහුවා. බංගලාදේශේ වගේ රටවලුත් අපේ කොවින් පරීක්ෂණ වලට ලොකු ගණන් ආයෝජනය කරා. ලොකු ආයෝජන එනකන් රට වහන්නේ නැතුව කොහොම හරි අල්ලන් හිටියා.
මුට්ටි දැමීම, පැණි පෙවීම, හෙලිකොප්ටරෙන් වතුර ඉසීම, පවිත්‍රා මුහුදට පැනීමට සුදානම් වීම වගේ විවිද ප්‍රයෝගික කොවිඩ් මර්ධන ක්‍රම ටෙස්ට් කරා.
මෙහෙම තියෙද්දී තමයි අරගල කාරයෝ ඇවිල්ලා රට කෑවේ.![]()
ආර්ථික විද්‍යාව ගැන මෙලෝ සසරක් දන්නේ නැති උන්ට තමා මේක තියෙන්නේ බලපන්... දැන්වත් පුප නොදී..සල්ලි අච්චු ගැහුවට උද්දමනය නගින්නේ නැති එක
තාප්පචිත්‍ර පොන්නයන්ගේ සවු බාගේ දැක්මඇයි රජයට එන්න තියාන බදු සල්ලි කෝටි 60,000 කට කෙළිය එක. අද තියෙන දියුණු රට ගේන්න සවුබාගේ දැක්ම පටන්ගත්තෙ ඒකෙන් තමයි
තාප්පචිත්‍ර පොන්නයන්ගේ සවු බාගේ දැක්ම![]()
රට කෑවේ උබලා වගේ උන්...කොවිඩ් පැතිරීගෙන යනකොට
රටින් මාස්ක් ගෙන්නන එක තහනම් කරලා නවීන තාක්ෂණයේ
මාස්ක් මහලා දෙන්න පොහොට්ටු මුදලාලිලාගේ
අධි තාක්ෂණික ලැබ් වලට වැඩේ බාර දුන්නා.
ඔමික්‍රෝන් යුක්රේනයෙන් හොයාගත්ත ගමන්
අපි ෆ්ලයිට් යවලා උන්ව ගෙන්නලා
කොවින් බෝවෙන හැටි පරීක්ෂණ කරා.
මිනී කඳු ගොඩ ගැහුවා.
බංගලාදේශේ වගේ රටවලුත් අපේ කොවින්
පරීක්ෂණ වලට ලොකු ගණන් ආයෝජනය කරා.
ලොකු ආයෝජන එනකන් රට වහන්නේ නැතුව කොහොම හරි අල්ලන් හිටියා.
මුට්ටි දැමීම,
පැණි පෙවීම,
හෙලිකොප්ටරෙන් වතුර ඉසීම,
පවිත්‍රා මුහුදට පැනීමට
සුදානම් වීම වගේ විවිද
ප්‍රයෝගික කොවිඩ්
මර්ධන ක්‍රම ටෙස්ට් කරා.
මෙහෙම
තියෙද්දී තමයි
අරගල කාරයෝ
ඇවිල්ලා රට
කෑවේ.

ඈ බං උඹ ගෑස් පෝලිං තියන කාලෙ නන්දි ගවයගෙ ඇටේකද හිටියෙ?
උබලානේ ඕවා හංගාගෙන ඔය වගේ වැඩ කලේ... මතකද උබලා වගේ උන්ව හිරේට දැම්මා හන්ගන් ඉදලා..ඈ බං උඹ ගෑස් පෝලිං තියන කාලෙ නන්දි ගවයගෙ ඇටේකද හිටියෙ?
දුප්පත් කම නැති කරන මාර්ග නොදන්නා එකෙක් රට හදන්න එනවා.. පව් හිකනල් පැටියා... ගිහින් හොයාගෙන වරෙන් දියුණුයි කියන රට වල මේ වගේ දුප්පත් මිනිස්සුන්ට දෙන ආධාර කොච්චරද කියලා.... උබලා පරාද වෙලා ඉවරයි... පොහොට්ටුව චන්ජේ දිනපු ගමන් මේකේ ටෝක් දෙන උබත් නෑ...2014 පවුල් ලක්ෂ 15 කට සමෘධි දුන්නේ දුප්පත්කම අවසන් නිසාද ?
![]()
- http://auditorgeneral.gov.lk/web/images/special_report/Samurdhi/SamurdhiSubsidyProgrammeE.pdf
උබලානේ ඕවා හංගාගෙන ඔය වගේ වැඩ කලේ... මතකද උබලා වගේ උන්ව හිරේට දැම්මා හන්ගන් ඉදලා..
දුප්පත් කම නැති කරන මාර්ග නොදන්නා එකෙක් රට හදන්න එනවා.. පව් හිකනල් පැටියා... ගිහින් හොයාගෙන වරෙන් දියුණුයි කියන රට වල මේ වගේ දුප්පත් මිනිස්සුන්ට දෙන ආධාර කොච්චරද කියලා.... උබලා පරාද වෙලා ඉවරයි... පොහොට්ටුව චන්ජේ දිනපු ගමන් මේකේ ටෝක් දෙන උබත් නෑ...
------ Post added on Jan 1, 2024 at 9:14 PM