ඒක පට්ටපල් බොරුවක්
සමලිංගිකත්වය පිළිඅරගෙන නෑ - ඒක පට්ටපල් බොරුවක්
ශ්‍රී ලංකාව තුළ සමලිංගික අයිතිවාසිකම් පිළගෙන ඇති බවට පසුගිය දින ජා.නි.පෙ. මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
අදාළ ප්‍රකාශය සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්ගත ක්‍රියාපටිපාටිය නොදැන බවත්,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්රයාට ඇති වරප්‍රසාද අනුව තමන්ගේ සේවකයන්ට අදාළව එහි ප්‍රධාන පරිපාලක නිලධාරියා හැටියට වරප්‍රසාද ලබාදීමට හැකිය බව කියන ස්ථාවරය පමණක් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් එහිදී කීවේය.
අජිත් .පී.පෙරේරා මැතිඳුනිඋබතුමා එසේ පැවසුවත් ඔබට කල හැකි දෙයක් නැත.ඔබේ අමාත්‍යාංශය භාරව ඉන්නා බලධාරියා සහ වක්‍ර ලෙස රටේ පාලනය හොබවන නායකයින් එක්සත් ජාතීන් කොලේ වසා ගෙනා යෝජනාවට සහය පල කර ඇත.යුරෝපා සංගමය ඇතුළු බලගතු බටහිර රටවල් හමුවේ කොඳු නාරටිය නැති පතෝලයින්ට කල හැකි දෙයක්ද නැත.බලය පමණක් ඉලක්ක කර ගත් ඔව්හු ඕනෑම දහ දුරා යෝජනාවකට පක්ෂපාතී වීම අරුමයක් නොවේ.විධායකයේ මොළය සෝදා ප්‍රාණ ඇපකරුවෙකු කර ඇත.විදේශ අමාත්‍යවරයා මේ පිළිබඳ මුනිවතරකී.ඔවුන් රකින්නට ඉදිරිපත් වන ඔබ ඔබටත් නොදැනීම ගොඩ එන්නට නොහැකි අගාධයකට තල්ලු වී ඇත.සෑම වසරකම ජුනි ජූලි මාසවල යුරෝපයේ බහුතරයක් රටවල සමලිංගකයින්ගේ අයිතිවාසිකම් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණයන් දැකිය හැකිය.ඉදිරියේදී ඉහත කී කාණ්ඩය හා එක්ව ඔබටත් ශ්‍රී ලංකාව තුල එවන් උද්ඝෝෂණයන්ට සහය දැක්වීමට සිදු වනු ඇතැයි අපි අනුමාන කරමු. එය අහබු සිදුවීමක් නොව කල්තියා NEG නඩය විසින් සැලසුම් කරන ලද දෙයකි .ඉදිරි දිනවලදී සමලිංගික විවාහ ලංකාව තුල නීතිගත වේවි එහි කෙටුම් පත් දැනටමත් සදා අවසන්ය