ඒක පට්ටපල් බොරුවක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ඒක පට්ටපල් බොරුවක්

    සමලිංගිකත්වය පිළිඅරගෙන නෑ - ඒක පට්ටපල් බොරුවක්

    ශ්‍රී ලංකාව තුළ සමලිංගික අයිතිවාසිකම් පිළගෙන ඇති බවට පසුගිය දින ජා.නි.පෙ. මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    අදාළ ප්‍රකාශය සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්ගත ක්‍රියාපටිපාටිය නොදැන බවත්,
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්රයාට ඇති වරප්‍රසාද අනුව තමන්ගේ සේවකයන්ට අදාළව එහි ප්‍රධාන පරිපාලක නිලධාරියා හැටියට වරප්‍රසාද ලබාදීමට හැකිය බව කියන ස්ථාවරය පමණක් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් එහිදී කීවේය.

    අජිත් .පී.පෙරේරා මැතිඳුනිඋබතුමා එසේ පැවසුවත් ඔබට කල හැකි දෙයක් නැත​.ඔබේ අමාත්‍යාංශය භාරව ඉන්නා බලධාරියා සහ වක්‍ර ලෙස රටේ පාලනය හොබවන නායකයින් එක්සත් ජාතීන් කොලේ වසා ගෙනා යෝජනාවට සහය පල කර ඇත​.යුරෝපා සංගමය ඇතුළු බලගතු බටහිර රටවල් හමුවේ කොඳු නාරටිය නැති පතෝලයින්ට කල හැකි දෙයක්ද නැත​.බලය පමණක් ඉලක්ක කර ගත් ඔව්හු ඕනෑම දහ දුරා යෝජනාවකට පක්‍ෂපාතී වීම අරුමයක් නොවේ.විධායකයේ මොළය සෝදා ප්‍රාණ ඇපකරුවෙකු කර ඇත​.විදේශ අමාත්‍යවරයා මේ පිළිබඳ මුනිවතරකී.ඔවුන් රකින්නට ඉදිරිපත් වන ඔබ ඔබටත් නොදැනීම ගොඩ එන්නට නොහැකි අගාධයකට තල්ලු වී ඇත​.සෑම වසරකම ජුනි ජූලි මාසවල යුරෝපයේ බහුතරයක් රටවල සමලිංගකයින්ගේ අයිතිවාසිකම් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණයන් දැකිය හැකිය​.ඉදිරියේදී ඉහත කී කාණ්ඩය හා එක්ව ඔබටත් ශ්‍රී ලංකාව තුල එවන් උද්ඝෝෂණයන්ට සහය දැක්වීමට සිදු වනු ඇතැයි අපි අනුමාන කරමු. එය අහබු සිදුවීමක් නොව කල්තියා NEG නඩය විසින් සැලසුම් කරන ලද දෙයකි .ඉදිරි දිනවලදී සමලිංගික විවාහ ලංකාව තුල නීතිගත වේවි එහි කෙටුම් පත් දැනටමත් සදා අවසන්ය :(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමලින්ගික අයිතිය පිලිගන්නවන ඩන් ඔනි වෙලා තියෙන්නෙ බයියන්ට. එක මත්තෙ දලා හ්‍රි බලය ට එන්න ඔකුන් බොම්බයක් වත් තියයිද දන්නෙ නැහැ බන්. එතරමයට සුවර් නැහැ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සමලින්ගික අයිතිය පිලිගන්නවන ඩන් ඔනි වෙලා තියෙන්නෙ බයියන්ට. එක මත්තෙ දලා හ්‍රි බලය ට එන්න ඔකුන් බොම්බයක් වත් තියයිද දන්නෙ නැහැ බන්. එතරමයට සුවර් නැහැ

    machan ubalage set ekak ma oya wanse neda. ei me wena unta baninne.. :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan ubalage set ekak ma oya wanse neda. ei me wena unta baninne.. :baffled::baffled:

    ඒ කියන්නේ මොකද්ද මචන් අපේ සෙට් එකක් කිවේ ??
    ඔයා අදහස් කරන්නේ අපි සමලින්ගිකයෝ කියලද ??
    කොටි කියලද ?? කොහොමද
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඒ කියන්නේ මොකද්ද මචන් අපේ සෙට් එකක් කිවේ ??
    ඔයා අදහස් කරන්නේ අපි සමලින්ගිකයෝ කියලද ??
    කොටි කියලද ?? කොහොමද

    ubala supper market yana aya ban :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමලිංගිකත්වය පිළිඅරගෙන නෑ - ඒක පට්ටපල් බොරුවක්
    මේකයි පට්ටපල් බොරුව.
    http://www.thehindu.com/news/nation...ntigay-explains-government/article7032970.ece
    Interestingly, India and Pakistan were the only two South Asian countries to vote for the Russian resolution. While Sri Lanka voted against the resolution, along with the U.S. in a bloc of 80 countries, Bhutan, Nepal and the Maldives abstained and Afghanistan did not vote.

    මේ ආණ්ඩුවේ තියෙන්නේ අළුත්ම ජිල්මාට් එකක්, කරලා නෑ කියනවා, මුන්ම තමයි කිව්වේ මාළු අල්ලන්න ඉන්දියාවට අවසර දුන්නේ නෑ කියලා අපේ සීමාවේ නමුත් ඉන්දියාවේ මාධ්‍යය ඇත්ත දාලා තිබ්බා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේකයි පට්ටපල් බොරුව.
    http://www.thehindu.com/news/nation...ntigay-explains-government/article7032970.ece

    මේ ආණ්ඩුවේ තියෙන්නේ අළුත්ම ජිල්මාට් එකක්, කරලා නෑ කියනවා, මුන්ම තමයි කිව්වේ මාළු අල්ලන්න ඉන්දියාවට අවසර දුන්නේ නෑ කියලා අපේ සීමාවේ නමුත් ඉන්දියාවේ මාධ්‍යය ඇත්ත දාලා තිබ්බා.

    oyala karanna ape wirudda wennam....... :lol::lol::lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    මේ පාන්ඩුවේ දකුණු අත කරන දේ වම අත දන්නේ නෑ..වම අත කරන දේ දකුණු අත දන්නේ නෑ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකයි පට්ටපල් බොරුව.
    http://www.thehindu.com/news/nation...ntigay-explains-government/article7032970.ece

    මේ ආණ්ඩුවේ තියෙන්නේ අළුත්ම ජිල්මාට් එකක්, කරලා නෑ කියනවා, මුන්ම තමයි කිව්වේ මාළු අල්ලන්න ඉන්දියාවට අවසර දුන්නේ නෑ කියලා අපේ සීමාවේ නමුත් ඉන්දියාවේ මාධ්‍යය ඇත්ත දාලා තිබ්බා.
    මේව මහින්ද දාපු නිවුස් මේ මාර්ගෙන් බලයට එන්න;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රඹා;18440646 said:
    මේව මහින්ද දාපු නිවුස් මේ මාර්ගෙන් බලයට එන්න;)

    කවුද බන් දන්නේ, මේ ආණ්ඩුවේ පිටිපස්සේ වැඩි හරියක්ම ඉන්නේ NGO කාක්කෝ. :dull:
    මෛත්‍රී හොද කෙනෙක් තමයි නමුත් දැන් පඹයෙක් වගේනේ ඉන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ubala supper market yana aya ban :lol::lol:

    උබ හිත්න්නෙ අපි ජෙ වි පි පැත්ත්ට කතා කරන්නෙ රස්සවක් ගන්න , වාසියක් ගන්න කියලද?? කිසිම වාසියක් නැහැ බන්. එත් උබට පුඩුම ඇති. ඇයි පුදුම?? එ උබලා හිතන විඩියත් එක්ක මච්න්, උබලට හිතගන්න බැ නෙඩ කිසිම වාසියක් ගන්න බලපොරොත්තු නොවි යමක් කරනවා කියන එක. එකනෙ කඩෙ යනවා කියන්නෙ.