ඒක පට්ට නේ? ❤❤❤

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොකක්ද මොකක්ද කියලා අහන්න එපා ඉතින්. දවසයි, මගෙ නමයි දැක්කාම මොකක්ද කියලා තේරෙන්න ඕනනෙ. අතට අරන් බැලුවාට බොක්කටම වැදෙනවා. ❤

    දන් නෑ කියලා රඟපාන අයට :
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    කවුරු කොහොම නැටුවත් ඕක දිනන්නේ ශනුද්‍රි දැරිවි
     
    • Haha
    Reactions: wqe123

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    සිදුවේ තේරුමට සෙට් වෙන් නෑ.. සින්දුව යනව උන් දෙන්න දගලනව...අර දෙපැත්තට අදින ඒවාගේ තේරුම මොකද්ද?

    උබේ මාතෘකාවට ආවොත් ..මොකද්ද මන් ඔය ගල් දෙක දැක්කහම ඔය තරම් තියෙන තිරිල් එක...

    එක්කෝ බෙහෙත් ගනින්..නැත්තම් උබ මේකිගේ මිනිහ වෙන්න ඕනෙ...ගෑනි වෙන එඋනට පෙන්නල ආතල් ගන්න එඋන් නැත්තේ නෑනේ...මේක කාටවත් අදාල නෑ..උබ බලේන් මොකද්ද බන් මේ මිනිස්සුන්ට පොවන්න හදන්නේ...මේකිගේ ගල් දැකල ඔක්කොටම නගින්න ඕනේ කියලද?