~ ඒක පාර්ශීක ප්‍රේමය ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
mam kareeeee
meekathamai

02. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...නමුත් ආපස්සට සිනහවක් වත් අපේක්ෂා නොකරයි.
තමා ආදරය කරන කෙනාගෙන් කිසිවක් අපේක්ෂා නොකර ඒ කෙනා තමාට දහ දුක් දුන්නද
නොවෙනස් ව ඒ සෙනෙහස ආදරය දක්වයි. ඒ ආදරය තමාට නොලැබීම නිසා ඔහුට හෝ ඇයට
කිසිදා වෛර නොකරයි. ආදරය කරන සිතකින් වෛර කිරීමට බැරි බව කල්පනා කරයි.
ආදරය කරන කෙනා ආපස්සට රැව්වත් බැන්නත් නැවත ඒ කෙනා දෙස තරහ සිතෙන් නොබලා
තම ආදරයේ පවිත්‍රතාවය ගැන සිතා සදා කල් සතුටු වේ



:(

හොද කියමන නේද ? :rofl:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දෙවෙනි ප්‍රභේදය තමයි වඩාත්ම සුන්දර.... එත් එක වෙලාවකට හිතෙනව නැතිකමට දුකට හිතෙන දෙයක්ද කියලත්.... නොලැබුන ආදරෙ මෙච්චර සුන්දරනම් එ ආදරෙ ලැබුන නම් කොච්චර සුන්දර වෙයිද... :dull:

ලස්සන පොකුනක් වගෙ කවිය නොපෙනෙන ගැබුරක් පෙනව......!!!!:yes:


ස්තුතියි
 

nwnbs

Member
ඒක පාර්ශවික ප්‍රේමය... පුදමි... නොලැබුනත් විඳවන්න ඕනෙ නෑ නේද... මං නම් හිතන්නෙ එහෙමයි... මොකද මම උපරිමයෙන් කල දේ ගැන සතුටු වෙන්න පුළුවන් නිසා... තවමත් එහෙම කරන නිසා... එයා හොඳින් ඉන්න නිසා... :)
කෙටියෙන් උනත් ලස්සන අදහසක්... :)
 

transporter

Banned
  • Oct 4, 2009
    462
    18
    18
    ඒක පාර්ශවික ප්‍රේමය
    තරුණියක් තරුණයෙකුට හෝ තරුණයෙක් තරුණියකට දක්වන ඒකපාර්ශවික සෙනෙහසේ නැතිනම් ආදරයේ ආකාර දෙකකි.
    01. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...ඒ වගේම එවන් වූම සෙනෙහසක් තමන්ටද
    ලැබේ යැයි අපේක්ෂා කරයි. එය නොලැබේ නම් සදා දුක් සෝ සුසුම් හෙළයි. නොලැබෙන
    සෙනෙහස ලබාගැනීමට තැත් කරමින් එය අසාර්ථක වීමෙන් තවත් දුක් විදී. ඇතැම් විට
    සිය දිවි නසා ගනී. නො එසේ නම්, තමාට නො‍ලැබේ නම් වෙන කෙනෙකුටවත් අයිති වීමට
    ඉඩ නොදී ඇසිඩ් ගසා රූපය විකෘති කරයි. එසේත් නොහැකිනම් මරා දමයි. නැතිනම්
    බොරුකතා ගොතා චරිතය ඝාතනය කරයි.

    02. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...නමුත් ආපස්සට සිනහවක් වත් අපේක්ෂා නොකරයි.
    තමා ආදරය කරන කෙනාගෙන් කිසිවක් අපේක්ෂා නොකර ඒ කෙනා තමාට දහ දුක් දුන්නද
    නොවෙනස් ව ඒ සෙනෙහස ආදරය දක්වයි. ඒ ආදරය තමාට නොලැබීම නිසා ඔහුට හෝ ඇයට
    කිසිදා වෛර නොකරයි. ආදරය කරන සිතකින් වෛර කිරීමට බැරි බව කල්පනා කරයි.
    ආදරය කරන කෙනා ආපස්සට රැව්වත් බැන්නත් නැවත ඒ කෙනා දෙස තරහ සිතෙන් නොබලා
    තම ආදරයේ පවිත්‍රතාවය ගැන සිතා සදා කල් සතුටු වේ.

    ඇත්තටම ඒක පාර්ශවික ප්‍රේමයේ මෙම ප්‍රභේද දෙකෙන් වඩාත්ම සුන්දර කුමක්ද?
    ආදරය යනු වෛරය පලිගැනීම ඉරිසියාවෙන් තොර පූජනීය වූත් පාරිශුද්ධ වූත්
    සෙනෙහසක් විය යුතු යි යන්න මගේ අදහසයි.


    අයියණ්ඩි
    :nerd::nerd::nerd::nerd:


    LMAO
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    api kenekta adaraya karanna oni apassata aeyagen adarayak balaporothuwen nam newa...api laga adaraya thiyena nisa adaraya karanna oni...apitath adaraya labanna wasanawa thiyenawanam ae kenagen adaraya lebewi...nolebunath dukak nethiwewi...mokada api kisimadeyak balaporoththu une nethi nisa...!!!
    hemadama wage thawath lassana nirmanayak akkiyo....! :)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    A guy called transporter has given all the bad rep without any proper reason.
    And he has added bad language in rep comments too. I warned him and removed all the bad rep.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    Originally Posted by GTRZ
    A guy called transporter has given all the bad rep without any proper reason.
    And he has added bad language in rep comments too. I warned him and removed all the bad rep.

    Me wage ayawa ain karanawa num apith kamathi. Thanks. GTRZ.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇති වෙනකම් පුදන්න පුළුවන් හින්දා.
    නොලැබුනාට දුක නැති හින්දා හරිම සුන්දරයි.විඳින්න හැක හැමදාම ඒක පාර්ශවික ප්‍රේමය.

    ලස්සන අදහසක් sis


    ස්තුතියි සහෝදරයා