ඒක බාර් නංගි ඉවරයි

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනේ මන්දා කියන හැම එකකටම එකග වෙන්න බෑ. අපිත් ඔය පොඩි කලේ රෑ නිදා ගන්නේ නැතිව ගේම් ගැහුවා. පස්සේ කාලේදි online ගැහුවා. කැම්පස් එකෙදී ලැබ් එකේ කොල්ලො සෙට් වෙලා online ගේම් ගැහුවා. ඔය හැම දේම කරල විභාගත් පාස් කරලා රස්සාවකුත් කරගෙන කසාදත් බැදල ලමයෙකුත් හදාගෙන ඉන්නෙ මේ. අපිත් එක්ක හිටපු හැමොම ඔය වගේනේ ජිවත් උනේ.🤔🤔 දැනුත් ගේම් ගහන්න ආස උනාට වෙලවක් නෑ. කවදා හරි පොඩි එකා එක්ක නම් ගේම් ගහයි කියලා හිතනවා😂😂
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Dan elakiriye watena comment dakkama maha moda ukana ralak inne
    ElaKiriye thamai miniho mole thiyena comment tikak watenne. tho kiyanne ara mongal psychologist dostharaya hari kiyalada? tho gihin beheth ganin

    lockdown eka nisa stream slow athi. meki kohomada ban 720p stream karana gaman live yanne? connection dekak wenna athi neda?
    ------ Post added on Aug 26, 2021 at 11:40 PM
     
    • Haha
    Reactions: Solo Rider

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    496798.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    නෑ මම මූ කියන එක වැරදියි කියල කියන්නෙ නෑ. පොඩි උන් ඉන්නවා තනිකර ෆෝන් එකේමයි. යූටියුබ්, ටික් ටොක්, ගේම් ගගහ ඉන්නවා. අපි ඉස්සර එළියට බැහැල ඒ වයස් වල කොල්ලො එක්ක බෝල ගැහුවා. බට්ටො පැන්නා. ඇඟයි මනසයි දෙකම වෙහෙසල තමයි ක්‍රීඩා කරේ. එතනදි යාළුවො හැදුනා. අද ඉන්න උන්ට යාළුවො නෑ. ෆෝන් එක තමයි එකම යාළුවා. හරිම විකෘති සමාජයක් තියෙන්නෙ. පොඩ්ඩක් හිතල බලපන්කො. :sorry:
     
    • Like
    Reactions: Solo Rider

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Ane mewa culture ekata hoda na me nangi hinda samaje dushane wenwa kiyana gaman porn bala bala athe gahana un hitapu issarada shork? dan inna un kelin hithe thiyena de kiyna open un.
    Issara kiriye hitiye henama sucharitha wadi lamaka ponzla tikak. Ehema hitapu un fake kellonta ahu wela suicide karagannath giya. Lol
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙතන ඩොකාට බනින හැමෝම මේ නංගිට ඇබ්බැහි වෙච්ච පොඩි උන් යකෝ :lol: :lol:
    ඕක තනිකර මානසික ඇබ්බැහියක් තමා
    උබල ළමයෙක් හදපු කාලෙක හිතපන්
    ඩේට දාගෙන මුළු දවසම ඔකිගේ කොට ගවුම උඩ යන එක බලන් ඉන්නවා නම්
    උබට මොකද හිතෙන්නේ කියල
    උබේ ක්‍රෙඩිට් කාඩ් එකත් අරන් අරකිට ස්ටාර්ස් හිටන් දානවා නම් කොහොමද ෆිල් එක

    අන්න එතකොට තේරෙයි අබ්භිය මොකක්ක්ද කියල

    එකී සල්ල්ලි හම්බ කරන එක අවුලක් නැ එකී වගේ නෙමේ තව කෙල්ලෝ ඉන්නවා ස්ට්‍රීම් කරන කොටි ගණනක් හොයන එවුන්
    ඕක මේ ලංකාවට අලුත් උනාට ස්ට්‍රිමින් කියන්නේ ගොඩක් පැරණ සින් එකක්
     
    • Like
    Reactions: neo7x

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙතන ඩොකාට බනින හැමෝම මේ නංගිට ඇබ්බැහි වෙච්ච පොඩි උන් යකෝ :lol: :lol:
    ඕක තනිකර මානසික ඇබ්බැහියක් තමා
    උබල ළමයෙක් හදපු කාලෙක හිතපන්
    ඩේට දාගෙන මුළු දවසම ඔකිගේ කොට ගවුම උඩ යන එක බලන් ඉන්නවා නම්
    උබට මොකද හිතෙන්නේ කියල
    උබේ ක්‍රෙඩිට් කාඩ් එකත් අරන් අරකිට ස්ටාර්ස් හිටන් දානවා නම් කොහොමද ෆිල් එක

    අන්න එතකොට තේරෙයි අබ්භිය මොකක්ක්ද කියල

    එකී සල්ල්ලි හම්බ කරන එක අවුලක් නැ එකී වගේ නෙමේ තව කෙල්ලෝ ඉන්නවා ස්ට්‍රීම් කරන කොටි ගණනක් හොයන එවුන්
    ඕක මේ ලංකාවට අලුත් උනාට ස්ට්‍රිමින් කියන්නේ ගොඩක් පැරණ සින් එකක්

    එහෙම pay කරන තැනට ළමයෙක් වැටෙනව නම් එතන තියෙන්නෙ stream කරන එකීගෙ අවුලක් නෙවේ parenting අවුලක්. දෙමව්පියො දැනගන්න ඕන ඒව. දැන් අර දිවිනහ ගත්ත එක නිසානෙ මේ ආයෙ ඇදිල තියෙන්නෙ. ඉතින් පහේ ශිෂ්‍යත්වෙ නිසාත් පොඩි උන් මැරිල තියෙන්නෙ ඕන තරම්. මානසිකව ළමයින්ට වද දෙන්න එපා කියල ඒවට කතා කෙරෙනව අඩුයි.

    අපි technology එක්ක ඉන්න නිසා දැන් අපේ ළමයින්ට ඔහොම ප්‍රශ්න එන්නෙ නෑ. දෙමාපියො තාක්ශනේ එක්ක නැත්තම් ළමයට phone එක දීල ඕන දෙයක් කරන්න දීල නිකන් හිටියම ඔය වගේ දේවල් නෙවේ ඊට වඩා දේවල් වෙන්න පුළුවන්.

    මේ ඩොකා වගේ උගත් කියල කියාගන්න නාකි නිසා තමයි මේ රට හැමදාම එක තැන පල් වෙවී තියෙන්නෙ. පොඩි ඇත්තක් ඇරගෙන ලොකු බිල්ලෙක් මවනව.
     
    Last edited:
    • Like
    Reactions: Darkseid and kinkon

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කුහක දොස්තරයෙක්. yako rate mechchara mita wadaa darunu prashna thiyenawaa ekata wisadum denne naha

    lamayi ice kudu ganja walata abbahi wima ...

    dan online gaming eka bar thamayi prashne (eki nam natana widiaya wenas wune nathnam loku amaruwakata watenawaaa lankawath ekka )
    nathi kirima neme ow game walata addict wenna puluwan ekata wisuduma one
    kaalayak lokuma aula kiwwe tv eka ita passe computere internet mobile phone eka ekentuh kuda wela dan prashne eka bar
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැණි දෙරණ අර දම්මික පැණිය බොන්න පොලබවපු තරම් නම් ඕවට ඇබ්බැහි වෙන්නෙ නැතිව ඇති 😅
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දොස්‌තරලාගෙන් ටෙක්නිකල් ප්‍රශ්න ඇහුවාම මෙහෙම උත්තර හම්බවෙන එක අහන්න දෙයක් නෑ.