ඒක බාර් නංගි ඉවරයි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනා හා සමාන වෙන්නේ කොහොමද බං dopamine release උන පාලියට?
    මත්ද්‍රව්‍ය වලින් ඇඟ ට අහිත කර දේ ඕන තරම් තියෙනව.
    පිළිකා.. Kidney අවුල්. ඕවා එන්නේ නෑ game play කරා or ඒක බාර් බැලුවා කියලා.

    මුන් මෙක marketing කරගන්න දගලනවා මානසික ඇබ්බැහියක් කියලා.
    අතේ ගහන එකටත් dopamine release වෙනවා. එහෙම බැලුවාම ඒකත් අවුල්

    Doctor ට mental disorder එකක් තියනවා වගේ. කුහක පොරක් වගේ. Or එකිව use කරලා මුන් market වෙන්න බලනව.
    oya nathiwenne ratata wedak karanna puluwan, active brains tika. e nisa owa puluwan taram limit karala danna ona. salli salli kiyala karana hamadema hari ne. koti ganan labunat eken thamunta wena haniya sahenna wedi.

    oya kella paduwe karan giya, namuth ape manasika leddu tika kellawa nethi kala. e eka samaja leddu tikak. anit leddu tama tv eke dala eke kellek focus karala attack kalana un tika. ape society eka gothrikai. kellekuta paduwe inna dunne ne. nethi kara, eta passe psychology karayo passen elawanawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොල් දොස්තරල මොකටද බන් අර හුත්තිට ඉරිසියා කරන්නෙ,🤣🤣🤣🤣
    දොස්තරල මොකට උඹල වගේ පොන්ස්ල ඉන්නවනෙ නේද 🤣🤣🤣🤣
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,386
    6,215
    113
    like කරන්න
    share කරන්න
    කමෙන්ට් කරන්න
    ඔහොමනම් බෑ
    ඒක barrrr
    කවුද මේ මිලියන 50 දීලා තියෙන්නේ.

    තෑන්ක්යූ doctor uncle ummaaa....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකම විතරක් නෙමෙයි බන් දැන් බලපන්
    ෆේස්බුක්
    යුට්යුබ්
    ඉන්ස්ටර්
    ටෙලිග්‍රෑම්
    පොර්න්සයිට්
    තරහ වෙන්න එපා එලකිරියත් තරමක ඇබ්බැහිවීමක් තමයි. කරන දේ දැනන් කරනවනම් කිසි කේස් එකක් නැහැ
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මිටි කොට කැත සිංහලුන්ට ඒක බාර් හරි සවරින් බාර් හරි කමක් නෑ දෙපැත්ත බෙදිල ගහගන්න ඇත්නං අනේ මන්දා
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මීඩියා කාරයෝ කොහොමත් හෙන ගේමක් දෙනවා මිනිස්සු social media වලින් අයින් කරන්න
    tv එකේ යන කුණුගොඩවල් දිහා ඔහේ බලන් ඉන්නවා මිසක් ඒව ඇත්ත බොරු ගැන අපේ අදහස් දෙන්න බෑ නේ
    උන් ගොන් වැඩ කලාම නොන්ඩි වෙන්නේ නෑ social media නැත්තන්
    ඕක සමාජෙට හෙන අව්ලක් කියල හංවඩු ගහල කොහොමහරි අයින් කරන්නම තමා හදන්නේ

    කොයි දේට උනත් ඇබ්බැහි වෙන එක අව්ල් තමා
    එකෙක් බෙල්ලේ වැල දාගත්ත කියල ඔච්චර පිස්සු නටන්නේ මොකටද ?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හැමදේම ඇබ්බැහිවීම්
    අරක්කු සිගරට් කුඩු ගංජා වගේ මේවත් ඇබ්බැහිවීම්
    තමන්ගේ මනසින් හිතලා හැමදේම පාලනයකින්, තමන්ගේ අනිත් වැඩ වලට බාධාවක් නොවෙන්න කලානම් ඉවරයි
    ගිරව් 4 දෙනෙක් ගනින් ඔය තරු දෙන සල්ලි වලින්, ඊට පස්සේ ලයිව් එකේ කමෙන්ට් එකක් දාපන්, නංගි තරු දෙන්න වෙන්නෙ නෑ, ඒ සල්ලි වලින් මම ගිරව් 4 දෙනෙක් ගත්තා කියලා.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනා හා සමාන වෙන්නේ කොහොමද බං dopamine release උන පාලියට?
    මත්ද්‍රව්‍ය වලින් ඇඟ ට අහිත කර දේ ඕන තරම් තියෙනව.
    පිළිකා.. Kidney අවුල්. ඕවා එන්නේ නෑ game play කරා or ඒක බාර් බැලුවා කියලා.

    මුන් මෙක marketing කරගන්න දගලනවා මානසික ඇබ්බැහියක් කියලා.
    අතේ ගහන එකටත් dopamine release වෙනවා. එහෙම බැලුවාම ඒකත් අවුල්

    Doctor ට mental disorder එකක් තියනවා වගේ. කුහක පොරක් වගේ. Or එකිව use කරලා මුන් market වෙන්න බලනව.
    ai ban teledrama food drinks cricket wage sports ona ekak addict wenna puluwan onama santhosayak deyak karama dopamine release ethakota pilikul banawanawa karanna thama wenne :rofl:

    ඔකම විතරක් නෙමෙයි බන් දැන් බලපන්
    ෆේස්බුක්
    යුට්යුබ්
    ඉන්ස්ටර්
    ටෙලිග්‍රෑම්
    පොර්න්සයිට්
    තරහ වෙන්න එපා එලකිරියත් තරමක ඇබ්බැහිවීමක් තමයි. කරන දේ දැනන් කරනවනම් කිසි කේස් එකක් නැහැ
    oka thama anduwa social media ban karanan haduwe dan lamai owayin beranna ba
     
    Last edited:

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    මම මේක දැක්කා, මේක බලනකොට තේරෙන්නේ ඒ වැඩසටහනට ආපු අයගේ දැනුමේ තරම තමයි.
     
    • Like
    Reactions: Solo Rider

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මම මේක දැක්කා, මේක බලනකොට තේරෙන්නේ ඒ වැඩසටහනට ආපු අයගේ දැනුමේ තරම තමයි.
    kohomath godak psychology karayo pisso kiyala mama hithane doctors lath ehemai unge logic wala therumak na
    unge logic harima primitive. unge logic unge thawa logic walin contradict wenawa :rofl:

    games play karanna epa habai sports karanna --> ai match balapu ewun paradunama suicide karana nadda ?? maragena nadda ?

    igena ganna --> exam fail wuna nisa suicide karan nadda ?? eka hoda nane karanna ba (medical college)


    ona logic ekak dapan meke psychology doctor karayo innawa nam