ඒක මාරම ආතල් වැඩක් බන් .

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඒක මාරම ආතල් වැඩක් බන් .
    විටක් කකා
    දවල්ට පතලෙම හදන බත් කටක් කාල .වල් පල් කතා කර කර දවස් ගානන් ඉල්ලම පාදල .පරන මාමලගෙ සීයලගෙ ඉස්සර මැනික් ගරපු හැටි ගැන කතා අහ අහ ගරන දවස එනකන් මාරුවෙන් මාරුවට හීනියට අඩියක් ගගහ රෑට රෑට මුර කර කර. සුමන සමන් දෙවියන් සිහි කරල ගරන්න පටන් අරන්. දවස් ගානක් ගරල මොකුත්ම නැතුව . මවපු හීන කන්ද එකින් එක කැඩි කැඩී බිමට වැටෙද්දී . ගරන අන්තිම දැවසෙ කෝටි පනහක සීයක ගලක් මතු වෙනකොට .
    ඒක නම් පුදුම අත්දැකීමක් බන් .
    සමහරුන්ට කලන්තෙ වගේ.
    සමහරු සතුට වැඩි කමට සිංදු කියන්නව.
    තව පතලෙ බාස් සතුටට කොල්ලන්ට බොන්න ගෙනත් දෙනව.
    සමහරු පැත්තකට ගිහින් ජංගම දුරකතනය අතට අරගෙන මොන වාදෝ මුමුනනව බිරිද දරුවො සමග. ඇත්තටම එහෙම වටිනා දෙයක් ලැබෙනව කියන්නෙ ඒ පතලෙ මිනිස්සු විශේෂයෙන්ම පතලෙ අයිතිකාරය ගිය ආත්මෙදි සුපිරියටම. දන් දුන්න මිනිස්සු . රත්නපුරයෙ විතරක් නෙවෙයි මුලු ලංකාවෙම මැනික් සම්පත මතු වෙන්න ඕනි . හැමෝටම හරියන්න ඕනි .

    🙏
    😍
    ට්‍රයි කරපන් මචන් අත අරින්න එපා. ගරපන් සුපිරි ගලක්


    357744565_588359973466687_2091248230831396610_n.jpg
    357498111_588359836800034_2246392938987179199_n.jpg
    357443445_588359890133362_3759385554126839083_n.jpg
    357510113_588359876800030_1053879403815746952_n.jpg
    361097595_281006907806546_3397965833165825678_n.jpg

    ------ Post added on Jul 15, 2023 at 10:17 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් මචන් කෝටි සීයක වගේ මැණික් ගලක් හම්බුනාට පස්සේ වැඩ කරන අයට කීයක් විතර ගෙවනවා ද
     
    • Like
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ප්‍රියාන් මැණික් වේස බල්ලා ඔය පතලකින් ගරන මැණිකක් උස්සල තමයි ගොඩ ගිහින් තියෙන්නෙ. මැණික් ගරන එකෙක් කිව්වෙ. ඇහැළියගොඩ. :yes: